arduino board help

I am Janitha

Active member
  • Feb 11, 2016
    353
    72
    28
    Arduino mula idalama igena ganda one.arduino board eke ganda hoda version eka mokakda?

    official site eke shipping coast eka $18 withara wenawa e hinda lankawen ganda kiyala beluwe.

    www.lankatronics.com eke thiyenne original ewada?
    ganda wena thanak thiyenawada?

    danna kenek podi help ekkak denda.:):):):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මන් දන්න විදියට ඔරිගිනල් එක ටිකක් ගනන්.
    ඊ බොක්කෙන් ගෙන්න ගනින් චීන බෝඩ් එකත් අවුලක් නෑ වැඩක් කරගන්න පුලුවන්
    කෝකටත් කියලා arduino mega 2560 එකම ගනින් arduino UNO එකකට යන්නෙ නැතුව ;);)
     

    chathu4742

    Well-known member
  • බෝර්ඩ් තියෙනවා බන් එක එක ගනන් වලට...ග්‍රීන් චිප් බොර්ඩ් එක ගනන් අඩුයි...ගෝල්ඩ් චිප් බොර්ඩ් එක තමයි හොඳ...Arduino UNO එකක් ගනින්...උඹ Starter කෙනෙක් නම්...
    ගෝල්ඩ් චිප් බොර්ඩ් එකක් 2000ක් වගේ වෙයි...ඒත් එක එක තැන් වල එක එක ගනන් බන්...මට ගෝල්ඩ් චිප් එල කිරි බොර්ඩ් එකක් 1000කටත් හම්බුනා:yes:

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචන් උබට Arduino මුල ඉදලම ඉගෙන ගන්න ඕනෙනම් , ගනින් Arduino starter kit එකක් Arduino company එකෙන්ම.මේක ටිකක් ගණන් තමයි.ඒ උනාට මේකෙදි ඔයාට Arduino බෝඩ් එක විතරක් නෙමෙයි.තව components හම්බෙනවා වගේම Arduino project book එකකුත් හම්බෙනවා.

    https://www.arduino.cc/

    දැන් Arduino කියන එක දෙන්නේ usa වලට විතරයි Arduino main වෙබ් page එකේ ou of usa දෙන්නේ Genuino කියල model එකක්

    Arduino UNO starter Kit

    https://www.arduino.cc/en/Main/ArduinoStarterKit

    මේකේ ගාන නම් පොඩ්ඩක් නෙමේ දැන් ගොඩක්මසැර වෙලා.

    එහෙම නැත්තන් ඔයාට ebay එකෙන් ගන්න පුළුවන් මීට වැඩ ගොඩක් අඩු මුදලකට.හැබැයි එකේ තියෙන්නේ ගොඩක්ම Arduino clones.

    Arduino original බෝඩ් එකක්ද clone එකක්ද කියල හොයන්න පුළුවන් එමෙන්න මේ විදිහට.

    https://www.arduino.cc/en/Products/Counterfeit

    original උනේ නැහැ කියල අව්ලක් clone උනත් හොදට වැඩ කරනවා.


    Arduino මුල ඉදලම පටන් ගන්නවානම් ඔයාට මෙන්න මේවා ඕන කරනවා.



    • Arduino Board with usb cable ( Recommend UNO )
    • Arduino IDE ( to be installed in computer)
    • bread board
    • male to female jumper wires
    • male to male jumper wires
    • led bulbs
    • 220ohm & 1k & 470ohm resistor
    • LDR
    • servo motor
    • dc motor
    • 9v battery connector

    ඔන්න ඔය වගේ අරගෙන youtube බලල ඉගෙන ගන්න පුළුවන් ඕනේ තරම්.පස්සේ පස්සේ ටික ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් Arduino Shileds / sensors එහෙම අරගෙන ඒවගෙන් වැඩ කරන්න.


     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Danna tharamin kotuwenma arduino thiyenne Unitech eke witharai..
    1st cross street eke wam paththe thiyenne.. 950 k withara kiyai 900 kata wage illapan
    Api 3 k gaddi ekak 850 k or 900 k watune..
    Clone thama ithin mewa okkoma.. :dull:
    Uno eka athi wei, Mega eka thawa 300-500 k withara wadi..
    0112334100