Arduino, Electronic පාවිච්චි කරලා මේක කරන්න ඕන.. හෙල්ප් එකකš
මේක තමයි මචං සර්කිට් එක.. මේකේ මේ තියෙන පින්ස් ටික ඒ විදියට ශෝට් කරොත් (ඒ කියන්නෙ දෙපැත්තෙම වෝල්ටේජ් සමාන කරොත්නේ) තමයි ඔය පෙන්නන අවුට්පුට් එක එන්නෙ.. හිතමු අකුරක්/ඉලක්කමක් ප්‍රින්ට් වෙනවා කියල.. ශොඈට් කරොත් තමයි ඔය විදියට වෙන්න ඕන..
දැන් ඕක වෙන්න ඕන Arduino හරහා.. ඕන තරම් වෙන වෙන IC එහෙම දාලා ඕන දෙයක් කරන්න පුලුවන්.. කොහොමහරි ශෝට් කරන්න ඕන් පොයින්ට්ස් 2ක කියන්නෙ ආඩුනෝ හරහා..
ඒකෙදී, digitalWrite එකකදි දෙන්න පුලුවන් එක්කො HIGH, එක්කො LOW නේ.. ඔක්කොම ටික LOW උනොත් ඔක්කොම ශොට් වෙලා වෙන මගුලක් වෙනවා.. ඔක්කොම ටික HIGH උනත් එහෙම්මමනෙ.. ඉතින්, ඒක කොහොමද Solution එකක් දෙන්නෙ? අත්‍යාවශ්‍ය පොයින්ට්ස් 2ක විතරයි ශෝට් වෙන්න ඕන..
ඉලෙක්ට්‍රොනික් ඕන ජාති පාවිච්චි කරලා කොහොමහරි ආර්ඩුනෝ යූස් කරලා සිග්නල් එක දෙන්න ඕන..
පොඩ්ඩක් අයිඩියා එකක් දීපංකෝ.. මේක කරගන්න..

Last edited:

Me lesima dee oya logic gates warga deken galapena eka aran wade karaganin