Arduino Sinhala Tutorials

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
Bulb 500k withara dala hoda budures walallak ardino walin hadana widiya dapanko.. hebei bulb wena wenama operate wenna one.. e kiyanne bulb peliyama eka widiyata newei.. tri colour bulb walin karanna one.. ape gewal laga handiye budu pilimeta dala thiyenwa a wage ekak pattama patta.. puluwan nam kiyala diyan.. lokuma help ekak...

මචං මේ යට වීඩියෝ දෙක පොඩ්ඩක් බලන්නකො

https://www.facebook.com/ravipcb/videos/1718583188258611/

https://www.facebook.com/ravipcb/videos/1718585338258396/
 
Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    40664555_2348648911842496_804608122281787392_n.jpg

    අලුත් විදියට oil lamp එකක් හදන්න බැලුවේ. ස්වීච් එක දැම්මම නටුවේ ඉදන් බල්බ් පත්තුවෙවී උඩට ගිහින් මල පත්තුවෙන විදියට, Ardino kit එකකින් මේ වැඩේ කරගන්න පුළුවන් ද? :eek:
     
    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    40664555_2348648911842496_804608122281787392_n.jpg

    අලුත් විදියට oil lamp එකක් හදන්න බැලුවේ. ස්වීච් එක දැම්මම නටුවේ ඉදන් බල්බ් පත්තුවෙවී උඩට ගිහින් මල පත්තුවෙන විදියට, Ardino kit එකකින් මේ වැඩේ කරගන්න පුළුවන් ද? :eek:

    ඒක නං මාරම ලස්සනයි සහෝ. එහෙම හදන්න පුලුවන්
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    40664555_2348648911842496_804608122281787392_n.jpg

    අලුත් විදියට oil lamp එකක් හදන්න බැලුවේ. ස්වීච් එක දැම්මම නටුවේ ඉදන් බල්බ් පත්තුවෙවී උඩට ගිහින් මල පත්තුවෙන විදියට, Ardino kit එකකින් මේ වැඩේ කරගන්න පුළුවන් ද? :eek:

    arduino eken puluwan..godak lesi.. habai oya wadema knight rider circuit eken karagannth puluwan... arduino ekata ws2811 RGB led dala puluwan nam hadaganna.. wadeth lassanai.. wena wenama wire adinna karadara wenna ona naha.. 3 wires for led strip..:yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    arduino eken puluwan..godak lesi.. habai oya wadema knight rider circuit eken karagannth puluwan... arduino ekata ws2811 RGB led dala puluwan nam hadaganna.. wadeth lassanai.. wena wenama wire adinna karadara wenna ona naha.. 3 wires for led strip..:yes:

    මචන් මේ විදියට මල් 15ක් විතර හදන්න ඕනේ. ඒවා වෙන වෙනම switch on කලාම පත්තු වෙන විදියට. එක arduino kit එකක් ඇතිවෙයි ද වැඩේට :confused:

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    මචන් මේ විදියට මල් 15ක් විතර හදන්න ඕනේ. ඒවා වෙන වෙනම switch on කලාම පත්තු වෙන විදියට. එක arduino kit එකක් ඇතිවෙයි ද වැඩේට :confused:

    mega ekkin lesiyenma plwn