ARE GUYS OR GIRLS BETTER? >>>> ELAKIRI DEBATE

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
princeofpersia2008 said:
E Unata Oyage Car Eka Meka Neda ?

GFB%202.JPG
oya chrysler kiyanne mewalatada? maarai nee... oyageda meka?
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ||~R_girl~|| said:
    akuru kochchara pahadilki unath sinhala sinhalamane.. kiyawanna amaru kenata kochchara lokuwata liwwath kiyawanna amarui....

    Eng letrs walin ma ky brd eka thieddi ai karada wewi sinhalen typ karanneee.......

    oya kiyana wachana walin 1/4th wath theren naaaa:baffled:
    ඒ ඔයාගෙ වැරැද්ද නංගි
    පොඩි කාලෙ ඉදල english ක්‍රමේට හැදිල
    අනික ඔයාගෙ ආගම නිසත් වෙන්න ඇති
    සිංහල මගේ මවු භාෂාව ඒකට මුකුත් කියනවට මම කැමති නෑ
    අනික මට english/singlish වලට වඩා හොදට වේගෙන් දැන් සිංහල ට්ය්ප් කරන්න පුළුවන් :D
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    geethq said:
    ඒ ඔයාගෙ වැරැද්ද නංගි
    පොඩි කාලෙ ඉදල english ක්‍රමේට හැදිල
    අනික ඔයාගෙ ආගම නිසත් වෙන්න ඇති
    සිංහල මගේ මවු භාෂාව ඒකට මුකුත් කියනවට මම කැමති නෑ
    අනික මට english/singlish ව්ලට වඩා හොදට දැන් සිංහල ට්ය්ප් කරන්න පුළුවන් :D
    pissu kauda kiwwe english kramayata hadila kiyala..??? oyage imaginationz ne owaa.

    asannata sihibuddiyen ahanna kiyanna tikak hari therenna kiyanna one neda... apitath therena widiyata typ karannakooo!!