Are Sinhalese of Iranian origin?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,974
    6,385
    113
    East Blue (Goa Kingdom)
    wiajaya kiyala ekek gana mahawanse arenna wena kohewath naha india wala drawing wagayak thiyenawa echcharayi,
    mokek hari thrasthawadiyek indiwayen elawapu awith lagala inna athi samahara wita. oowa uda thiyala pacha kathawen mahawanse patan ganna

    mahawanse liyapu kena oya kathawa kohen hari ahindala danna athi
    anika budu hamuduruwo sakra ta kiwwalu piriniwan manchakayedi mona boru kathada budu dahama gana abamal renuwaka tharam deyak danna ona kenekta therenawa budu hamuduruwo ehema deyak nokiyanawa bawa.

    anith eka brit jokers la hadapu aryan migration joke eka
     
    • Like
    Reactions: supun_sg

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,321
    10,784
    113
    🌎
    තිස්ස (ජනනායක) සර් කිව්වා ඔරායන් belt එකේ තරු තුනේ මැද තරුවෙන් සිංහලයා ආවා කියලා. ඒ බොරුද එතකොට
     

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    hi sinhalese victor
    Who is Sinhalese victor? I'm truly curious?

    තිස්ස (ජනනායක) සර් කිව්වා ඔරායන් belt එකේ තරු තුනේ මැද තරුවෙන් සිංහලයා ආවා කියලා. ඒ බොරුද එතකොට
    boru
    ------ Post added on Mar 1, 2026 at 5:16 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,234
    15,790
    113
    lankawe aryansla inne podi pirisak... 95% bangaliyo...

    ඔය රිසර්ච් පේපර් දැක්කා
    DNA ගත්ත නියැදියම අවුල්
    කොළඹ කොහෙද සිංහලු

    පිරිසිදු ජාන තියෙන්නේ රට මැද
    මුහුද කිට්ටුව කලවම් අඩු කුලේ

    උඩින් අරගෙනත් වැඩක් නෑ
    උන් යක්ක ගෝත්‍රිකයො
     
    • Like
    Reactions: HeadCat

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,065
    1,733
    113
    තිස්ස (ජනනායක) සර් කිව්වා ඔරායන් belt එකේ තරු තුනේ මැද තරුවෙන් සිංහලයා ආවා කියලා. ඒ බොරුද එතකොට
    ඇත්ත යකෝ. තිස්ස ජනනායකගේ ගෙදරට උඩින් යූ.එෆ්.ඕ. එකකින් ඇවිල්ලා, වහලට බැහැලා, වහලේ උළු අයින් කරලා ගේ ඇතුලට ඇවිල්ලා සාලේ මැද්දෙන් ගිහින් තමා පාරට ඇවිල්ලා තියෙන්නේ. තිස්ස ජනනායක තමා අනුරාධපුරේට යන පාර කියලා තියෙන්නේ. පොඩ්ඩක් පාර එහේ මෙහේ වෙලා මන්නාරමට ගිහින් තම්මැන්නාව කියලා අළුතින් නමක් දැම්මලු.

    ජනනායක ගාව ඕකේ වීඩියෝ එකකුත් තියෙනවාලු.
     
    • Haha
    Reactions: clumsyhulk

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    ඔය රිසර්ච් පේපර් දැක්කා
    DNA ගත්ත නියැදියම අවුල්
    කොළඹ කොහෙද සිංහලු

    පිරිසිදු ජාන තියෙන්නේ රට මැද
    මුහුද කිට්ටුව කලවම් අඩු කුලේ

    උඩින් අරගෙනත් වැඩක් නෑ
    උන් යක්ක ගෝත්‍රිකයො
    මෙන්න නියම කතාව :love:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,507
    113
    kandy
    ඉරාන් කියලා නම හැදුනේ පරණ පර්සියන් වචනයකින් "Aryanam' .
    Aryanam කියන්නේ Land of the Aryans. ඉරාන හා ලංකාවේ සිංහල ජනයා පැවතගෙන එන්නේ ඉන්දු-යුරෝපීය (Indo-European) මූලයකින් .