Are there any doctors here ? plz reply

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    wayasa keeyada
    uba godak bonawada?
    lipid profile ekakuth karanna wei digatama wadinam eka aulak naththan uss ekak karanna wei doctor kenekta pennapan
     

    lasantha79

    Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    Doctor kenek innawa nam poddak reply karanawada ? loku help ekak one :sorry:

    S.G.P.T value wka 113 U/L awlda ? eka adu karaganne kohomda ? :sorry:

    SGPT වලට AST කියලත් කියනවා. ප්‍රදාන වශයෙන් එය තිබෙන්නේ අක්මාවේ සයිල තුල. පේශි (muscles ) තුලත් තිබෙනවා. ඉතින් අක්මාවට හානි වීමකදී හෝ පේශි හානි වීමකදී එය වැඩි විය හැකියි.
    උපරිම අගය 40 පමණ වනවා. ඔබගේ එම අගය සාමාන්‍ය අගය මෙන් තුන් ගුණයක්. බොහෝ දුරට අක්මාව ආශ්‍රිත ගැටළුවක් විය හැකියි. මෙයට බොහෝ දුරට හේතු විය හැක්කේ,
    1. අදික මත්පැන් පානය නිසා අක්මාව හානි වීම
    2. මත්පැන් නොබෝන්නේ නම් අක්මාවේ අදික තෙල් තැන පත් වීම ( non alcoholic steatohepatitis /NASH )
    3. වයිරස් ආසාදනයක්
    4. දීර්ග කාලීනව ගන්න බෙහෙතක අතුරු ආබාදයක්.
    5. නිදන්ගත ජානමය රෝගයක්.
    තව හේතු ගොඩක් තියෙනවා.
    ඔබ පුළුවන් නම් පහත පරීක්ෂණ කර ගන්න.
    1. full liver profile
    2. PT/INR
    3. Hep BsAg and Hep A IgM
    4. USS Abdomen

    ඔබේ රෝගය හදුනා ගැනීමට මේ පරීක්ෂණ අත්‍යාවශ්‍ය වේ. බොහෝ දුරට හ්ව්තුව මා සදහන් කල පලවන හෝ දෙවන හේතුව කිය හැක. අන්තිම පරීක්ෂණය ස්කෑන් එකක්. තුන් වන පරීක්ෂණය වයිරස් සදහා පරීක්ෂණයක්. ඔබ මේ වාර්තා සමග කායික රෝග විශේෂඥ වයිද්යවරයෙක් චැනල් කරන්න. එහෙම නැත්නම් මට එවන්න. උදව් කරන්නම්.