දශක 30ක කුරිරු යුද්ධය අවසන් කරල වසර දෙකක් සපිරෙන මේ අවුරුද්දේ ලංකාවේ හමුදාව විසින් කරපු යුධ අපරාද පිළිබධව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ගොඩක් කථා බහට ලක් වෙනවනේ අපේ හමුදාවන් ලොවට හොරෙන් කරපු ඒ මහා සපරාධී අපරාධ අපේ අයට පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන සමයක මට හිතුනා අපේ මිලේඡ්ච හමුදව කරපු සපාරාධී පාපයන් පොඩ්ඩක් මතක් කරල දෙන්න.
මුලින්මබලමුඅපේශ්රීලංකාවේහමුදාවජාත්යන්තරවශයෙන්කරපුකුජීතක්රියාටිකක්
In Haiti
කලක පින්වත් වූ කලක පවිටු වූ අපේ හමුදාවන්
හයිටියේ කල මැරකම් වලට හවුල් ලද්දො එක්සත් ජාතීන්
ස්ත්‍රී දූෂක වූ අපේ හමුදාව කරන හදිය පේනවද
ගම රට අමතක කර පිටරට
කෙරුක් කරන අපේ විරුවෝ
ලොව කිසිත් කථා නොකරන එකල අපේ කොල්ලො කොරපු යුධ අපරාධා මෙහෙමයි ලංකාවෙන් පිට
----------------------------------------------------------
ස්ථානය
හයිටි රාජ්‍ය UN කදවුරු සංකීරණය අසල
විලි බරින් භරිත කාන්තාවක් කදවුරු සංකීර්ය අසල පතිතවිය
රට වල් 90 වක සෙබලුන් හා නිලධාරින් අතරින් ලංකා රණවිරුවන් පෙරට ආහ
මුලු හයිටියටම එකම රෝහලක් හෝ ක්‍රියා කාරී නොතිබුන මොහොතක
කල හැකිව තිබුනේ එකම දෙයයි
මෙවැනි කාරියන් සදහා සුදුසු කිසිදු වෛද්‍ය උපකරණයක් ඔවුන් සතු නොවීය
බ්ලේඩ් හා කතුර අතැතිව අපේ සොයුරන්
ඇය තම කුලුදුල් දරුවා බිහිකරා
මරුවා පරාජය විය
වාසනාවන්ත කෙල්ල
රටවල් 90වක යුධ හමුදා වන් සැනසුම් සුසුම් ලමින් මවත් බිලිදාත් හොදින් ක්‍රිස්පො බිලිදිය මේ තවත් එක් සත්‍ය කතාවක් පමණි
---------------------------------------------
අපේ හමුදාවේ කොල්ලො කෙල්ලො දිවි පරදුවට තබල කරපු යුධ අපරාධ ඔබටමෙවාමතකද?
මේ ගෙන යන්නෙ වද දෙන්නටයි
සිය ඇකයෙන් වදපු දරුවන් හැරදා,පිට එකෙකුට කිරි එරවන ඇය
වැසියන්ගේ බෙල්ලට සයිනයිට් එල්ලූ අපේ කොල්ලො
දනක් මඩේ එරි එරි තම දරුවන් රැකගත් හැටි
තම ලෙය නැතත් සෙනෙහස ලදිමි
හිත් පිත් නැත මේ යන්නෙ පෙලන්නටද
සපරාධී වූ පිය සෙනෙහස
සපරාධී වූ මවු සෙනෙහස
මහ දවල් දරුවන්ගේ අධ්‍යාපනයට කෙලින අපේ හමුදවේ ලොක්කෝ සුද්දන්ට අමතකද
බත් පත වෙනුවට වෙඩි උන්ඩ දන් දුන් ඔහුන් දැන් කොහිද
බලන්න කිසි දිනෙක දුටු නැති අසරණ වූ ජනයාට සිය උපරිමයෙන් සලකන අපේ කොල්ලො යුධ අපාරාධ කරන හැටි
-------------------------------------------------------------------------------------
මේතියෙන්නෙඔයකෑගහනගොඩක්අයගේඋදාරපරර්ථකාමීවිරක්රියාතමයි.එවාගැනලොකයාහෝගලාකතාකරනවානේඑවාටඅපිගරුකරන්නඔනේ
Mr Moon. Shame on you.
මෙවට දෙන්න හොද උත්තර ඔගොල්ලො ගාව ඇති ආතක් පාතක් නොබල මෙතන හිතේනිදහසින් ඒක කියල යන්න අමතක කරන්න එපා.