Are u ready siri lankans ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,255
    45,177
    113
    13412969_1774438472792033_4818764093568268081_n.jpg
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දැන් එලකිරි සාමාජිකයන්ගෙන් කීදෙනෙකුට මේ බද්ද ගෙවන්න වෙනවද කියහන්කො? ඔන්න මමනම් ගෙවන එකෙක් හැටියට කිව්වේ.. අපිට අනිවා ගෙවන්න වෙනවා. කො තව ඉන්නවද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea thathvayata, 1948 patan gena mea dakkava siyaluma Governments vaga kiva yuthuya. Mea dakkva Srilankava sita gena atthe, NAVA GILUNATH , SRILANKAVA CHUN KIYANA MATHAYE SITA GENAYA. PITA RATA VALALIN NAYATA ARA GENA --KAA PALLA---BEE PALLA----JOLY KARA PALLA---PADI VADI KARA GANILLA---Namuth boruva thavakalikai----sathya sadakalikai, kiyana mathaya thavaru karamin, Srilankan la Sathayata muhuna demin siti.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දැන් එලකිරි සාමාජිකයන්ගෙන් කීදෙනෙකුට මේ බද්ද ගෙවන්න වෙනවද කියහන්කො? ඔන්න මමනම් ගෙවන එකෙක් හැටියට කිව්වේ.. අපිට අනිවා ගෙවන්න වෙනවා. කො තව ඉන්නවද?

    ඉඩමක් විකුන්නොත් ඒකෙන් 10% ක් ආණ්ඩුවට.........
    වෙනස සැපයි බ්‍රෝ.........
    සැපම සැපයි....
    සැප කනෙන් බේරෙනවා.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දැන් එලකිරි සාමාජිකයන්ගෙන් කීදෙනෙකුට මේ බද්ද ගෙවන්න වෙනවද කියහන්කො? ඔන්න මමනම් ගෙවන එකෙක් හැටියට කිව්වේ.. අපිට අනිවා ගෙවන්න වෙනවා. කො තව ඉන්නවද?

    මටත් ගෙවන්න වෙයි... :(:(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉඩමක් විකුන්නොත් ඒකෙන් 10% ක් ආණ්ඩුවට.........
    වෙනස සැපයි බ්‍රෝ.........
    සැපම සැපයි....
    සැප කනෙන් බේරෙනවා.

    meka nan karanna wenne ne mchn minissu parawal gini thiyay.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඉඩමක් විකුන්නොත් ඒකෙන් 10% ක් ආණ්ඩුවට.........
    වෙනස සැපයි බ්‍රෝ.........
    සැපම සැපයි....
    සැප කනෙන් බේරෙනවා.

    පොඩ්ඩක් පැහැදිලි කරනවද මචං? එතකොට අපි අපේ දේපලක් වික්කොත්ද ඕක ගෙවන්න වෙන්නේ? වහනයක් එහෙම වික්කොත් එත් ඕක අදාල වෙනවද?