Are you gay friendly?

Are you gay friendly?

  • Yes

  • No


Results are only viewable after voting.

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,362
    1,603
    113
    Thought of asking this after listening to the below podcast?

    For those who say no, what do you think, your teacher, Lord Buddha would say if he was still alive?

    In a progressive democracy like Australia, it's illegal to discriminate gays, trans etc and gay marriages, adoptions etc are legal.

    I find in general that people in Australia are happy because they have freedom to do whatever they want.

    However it's very sad to hear, how some other parts of the world treat these people, even in 2024.

    Sadly these kind of mind opening conversations don't take place in the popular media in Sri Lanka.


    Please keep the discussion respectful guys.


     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    දෙවියන් වහන්සේ මිනිහෙක්ව මවලා ගැහැනු කෙනෙක්වත් මැවුවේ ඒ දෙගොල්ලොන්ට වර්ගයා බෝ කර පවතින්න.සමලිංගිකයන් දෙවියන් වහන්සේට කරන ලොකු අපහාසයක්.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    දෙවියන් වහන්සේ මිනිහෙක්ව මවලා ගැහැනු කෙනෙක්වත් මැවුවේ ඒ දෙගොල්ලොන්ට වර්ගයා බෝ කර පවතින්න.සමලිංගිකයන් දෙවියන් වහන්සේට කරන ලොකු අපහාසයක්.
    දෙවියෝ මොන ලිංගික ද :confused: :confused:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    දෙවියන් වහන්සේ මිනිහෙක්ව මවලා ගැහැනු කෙනෙක්වත් මැවුවේ ඒ දෙගොල්ලොන්ට වර්ගයා බෝ කර පවතින්න.සමලිංගිකයන් දෙවියන් වහන්සේට කරන ලොකු අපහාසයක්.
    වක්කලී හාමුදුරුවෝ?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Mata aulak Nathan aulak NHA

    Habayi cd wage set eka ekka ashraya karala nha . Asharaya karanneth Naha lajjayi wage .

    Habayi ganun wage Inna normal widiyata Inna kollo ehema aulk Naha.

    Ape section eke 6k wage hitiya friendly hitiya ehama case naha.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    නෑ
    පොන්නයන්ව බුලි කරලා කොන් කරනවා

    නෑ
    පොන්නයන්ව බුලි කරලා කොන් කරනවා
    ------ Post added on Apr 26, 2024 at 1:19 PM
     
    • Love
    Reactions: Sinhalese Victor

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඔව් මට පේනවා ..
    සිංහලු මේ පාර ජාතික ලිංගික ප්‍රශ්නෙකට එන්ටර් වෙන්න යන්නේ 😄

    ජාතික භාශා ප්‍රශ්න ඉවරයි
    ජාතික ආගමික ප්‍රශ්නෙ ලාවට ඉවරයි
    මේ පාර තනි සිංහල ස්ට්‍රේට් ආණ්ඩුවක් හදමුතේ.. 😁