Are you playing games? අනේ උදව් කරන්නකෝ

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
Are you playing games? අනේ උදව් කරන්නකෝ

Hello machanla mata loku help ekak karannako
Man Toy Soldiers kiyana Game ekak download kara torrent ekin oka GB 1.5
Man oka install kalata passe...game eka run karannakota error msg ekak enawa msvcp100.dll missing kiyala pls tell the way to fix it soon............

153wpyh.png
:confused:
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
msvcp100.dll කියන DLL එකෙන් අදහස් කරන්නේ මේ game එක compiled කරලා තියෙන්නේ
Microsoft Visual C++ වල Compiler එකෙන් කියලයි මේක තමයි Visual Studio වල ප්‍රධාන Compiler එක.
ඉතින් මේකට Visual C++ Runtime එක Install කරන්න ඕනේ. මේකේන් කරන්නේ game එකට අවශ්‍යය runtime libraries ලබා දෙන එකයි.

මේ ටික download කරලා Install කරන්න එතකොට හරියයි
මෙතන තියෙනවා 2005,2008,2010 වල runtime libraries ඔක්කොම ටික.
 
thnxxxx rep+