Are You Ready?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,364
    58,436
    113
    Kuwait-Galle
    gan wala samurdi ganna wesiyo bai polime inne..........
    ඇයි බන් මෙහෙ අරාබි රට වල ඉන්න ගැනු 2019 මරාගෙන මැරෙන්න හැදුව. එක ගැනියෙක් පොහොටුවේ අනුගාමිකයෙක් ලොකු මේ කුවේට් එකේ ඉන්න කුවේට් රජාටත් බැනල වීඩියෝ දාල තිබ්බ. මෙහෙ පොලිසියෙන් අල්ලලා අව්රුදු 2 කොහෙද දැම්ම ඇතුලට. හොද වැඩේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,258
    27,764

    wahal manasikathwaya okunge yanne naha, upathin pathagena awith thiyenne wahalkama,
    yatin aththatama thiyenne thamanta labena thanata kade yama kiyana de... ithin waradi dakkath sadda nathuwa wandagena innawa...
    waradata erehiwa nagi hitinne naha bahuthare, ekek ehema unoth unge diha balanne waradi karayo wage...
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    633
    151
    43
    okkoma yaluwo
    lol
    ඔයිට වඩා දෙයක් කියන්න තරම් දැක්මක් නෑ කියල තමයි පේන්නෙ...

    අඩෝ කැරි ගොන් පොටෝ තියෙන්නේ, උටම හරියන සෙට් එකකුත් ඉන්නවා නියම හරක් පැටව්..
    අපි අපි කව්ද කියල හොදටම දන්නවා.... එතකොට ඔය උතුමාණන් වහන්සේලා මේ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කරන්න මොනවද කරල තියෙන්නෙ ....කාට හරි කඩේ යනවට වඩා......
    ------ Post added on Sep 12, 2022 at 7:17 PM

    අඩෝ කැරි ගොන් පොටෝ තියෙන්නේ, උටම හරියන සෙට් එකකුත් ඉන්නවා නියම හරක් පැටව්..
    අපි අපි කව්ද කියල හොදටම දන්නවා.... එතකොට ඔය උතුමාණන් වහන්සේලා මේ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කරන්න මොනවද කරල තියෙන්නෙ ....කාට හරි කඩේ යනවට වඩා......
    Pawala dena boruwata kade yana keeyak ringala adda oke...
    පෝස්ට් එකේ තියෙන නම්බර් එකට කතාකරල අහපන්කො....කොන්දක් තියෙනවා නම් පුලුවන් ...
    ------ Post added on Sep 12, 2022 at 7:20 PM

    මේ වගේ වෙස බල්ලෝ හෙනට ඉන්නෝ බන්. මේ රටවල් වල ඉන්න ගැනුත් තාම හෙනට බයි සින් එකේ, රට ජාති සින් එකේ ඉන්නේ. මෝඩ කමට අහු වෙනවා කෙළියට.
    gan wala samurdi ganna wesiyo bai polime inne..........
    ඉතිං උන්ට තේරුම් කරන්න මොනවහරි කරල තියෙනවාද ඔබතුමා?
    ------ Post added on Sep 12, 2022 at 7:25 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,436
    113
    Kuwait-Galle
    අපි අපි කව්ද කියල හොදටම දන්නවා.... එතකොට ඔය උතුමාණන් වහන්සේලා මේ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කරන්න මොනවද කරල තියෙන්නෙ ....කාට හරි කඩේ යනවට වඩා......
    කාටවත් කඩේ යන්නේ නැති එකම වෙනසක්..
     
    • Like
    Reactions: prabu77

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,258
    27,764
    113

    ඉතිං උන්ට තේරුම් කරන්න මොනවහරි කරල තියෙනවාද ඔබතුමා?
    ------ Post added on Sep 12, 2022 at 7:25 PM
    atha, paya hathara hondata thiyagena pinata kanna nata unta therum karath therum ganee kiyala umba hithanawada?
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    633
    151
    43
    වර්තමානයේ සිටින කිසිදු දේශපාලන
    තව ඉන්නවද බන් මේ ගු හේරෝ ටික. මුන් නම් සාප. අංගම්පොර කියල බොරුවට වටේ කැර කැවි කැවි ඉන්නවා. ඒ උනාට ගහගන්න බැ.ක්ය

    වර්තමානයේ පෙනෙන තෙක් මානයේ පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පවතින ක්‍රමවේදය වෙනස් කිරීමට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව හොදින් ම ඔප්පු කර තිබෙන බව මතක් කර සිටින අතරම වෙනස් ක්‍රමවේදයක් සතු එකම කණ්ඩායම බවද දන්වා සිටිමු...
    ඉහත පින්තූරවල සිටින සහ නොසිටින බොහෝ පුද්ගලයන් හා කණ්ඩායම් සමග කටයුතු කරන අතරතුර ඔවුන්ගේ නොහැකියාව පමණක් ප්‍රදර්ශනය කළ බැවින් 2015 සිට පාර්ලිමේන්තු මැතිවරණ

    කාටවත් කඩේ යන්නේ නැති එකම වෙනසක්..
    දෙකක් සදහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරන ලදී......
    ------ Post added on Sep 12, 2022 at 7:43 PM

    කාටවත් කඩේ යන්නේ නැති එකම වෙනසක්..
    නිවැරදි ක්‍රමවේදයක් වෙනුවෙන් කඩේ ගියාට කමක් නෑ.
    ------ Post added on Sep 12, 2022 at 7:45 PM

    atha, paya hathara hondata thiyagena pinata kanna nata unta therum karath therum ganee kiyala umba hithanawada?
    ඒක අමාරුයි තමයි ....හැබැයි දැන් පාලකයොම ටික ටික ඒක කරල දෙනව.....අපිට තියෙන්නෙ ඉතුරු ටික....
    ------ Post added on Sep 12, 2022 at 7:49 PM

    වඳ පෙති දාපු කොත්තු කඩ වටලන්න යන්නද බලකා හදන්නේ?
    කොන්ද පණ ඇති ජාතියක් හදන්න....
    ------ Post added on Sep 12, 2022 at 8:03 PM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,259
    5,703
    113
    හොඳ කොන්දක් තියෙනවා නම් වරෙන්....
    මොකටද? මයිනගෙ පුක ලෙවකන්ඩද :lol: :lol: රැල්ලට පුක දෙන උන් මේකෙන් නම් හොයාගන්ඩ බැරිවෙයි උබට. එෆ්බී එකේ ට්‍රයි කරල බලපන්. ගොන්නු ටිකක් හොයාගන්ඩ පුලුවන් වෙයි,. :rofl:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    එතකොට ඔය උතුමාණන් වහන්සේලා මේ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කරන්න මොනවද කරල තියෙන්නෙ
    උඹ මොනවද කරලා තියෙන්නෙ? බොරු නමකින් රිංගල සෙනග බාන එකද උඹ කරලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: prabu77

    prabu77

    Active member
  • Mar 22, 2007
    633
    151
    43
    මයිනගෙ තවත් අවතාරයක්
    වැරදියි....තව ටිකක් උත්සාහ කරන්න..

    මොකටද? මයිනගෙ පුක ලෙවකන්ඩද :lol: :lol: රැල්ලට පුක දෙන උන් මේකෙන් නම් හොයාගන්ඩ බැරිවෙයි උබට. එෆ්බී එකේ ට්‍රයි කරල බලපන්. ගොන්නු ටිකක් හොයාගන්ඩ පුලුවන් වෙයි,. :rofl:
    අපි පස්සෙ එන්න ඕනෙ නෑ.... මයිනගෙවත් කාගෙවත් නෙවෙයි තමන්ගෙ බඹ හය ඇතුලෙ ඉන්න තමන්ව හොයාගනින්.... අන්න එදාට මම ඔබේ ඕනෙ තැනක් බලාගන්නම්...
    ------ Post added on Sep 12, 2022 at 10:40 PM

    උඹ මොනවද කරලා තියෙන්නෙ? බොරු නමකින් රිංගල සෙනග බාන එකද උඹ කරලා තියෙන්නෙ?
    කිරිය පටන්ගත්තෙම බොරු නම් වලින්නෙ බං...අපි දෙන්නම ඉන්නෙ බොරු නම් වලින්නෙ...මේ කෙලගන්නෙත් බොරුවටනෙ..... දැන් ඔප්පු උනානෙ ඔබ යමක් නොකළ බව.... අපි ක්‍රමවේදයක් හදල තියෙනව... system change ගැන කතාකරන කාටවත් Replace කරන්න system එකක් නෑනෙ .... අපි ළග තියෙනව....ඉස්සෙල්ලා ඒක study කරල බලපන්....ඊට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා කියල අපේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂව දැනුනොත් එයාට ඉඩ දීල අපේ ගමන අත් හැරල අවසාන අරමුණට හැරෙනව....
    උඩ පෝස්ට් එකේ අපි නම්බර් එකක් දාල තියෙන්නෙ විස්තර දැනගන්න.... වෙන කවුරුත් නෙවෙයි...නායකයාමයි... ඊට ඉහලින් නායකයෙක් නෑ.....පරණ පොටෝ ඇත්ත .... එවුන් එක්ක මේක කොරන්ඩ බැරි හින්දයි තනියම ගේමට බැස්සේ...
    ------ Post added on Sep 12, 2022 at 11:05 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    අපි දෙන්නම ඉන්නෙ බොරු නම් වලින්නෙ
    හැබැයි අපි මේකේ ඒක එකාගේ නම්බර් දාගෙන කඩේ ගියේ නෑ..
    උඩ පෝස්ට් එකේ අපි නම්බර් එකක් දාල තියෙන්නෙ විස්තර දැනගන්න
    ඉතින් කෙලින්ම මේකේ දාහන්කො නම්බර් දදා නටන්නේ.. උඹලා අර පිරමිඩ කාරයෝ වගේනේ එළියේ විස්තර නෑ... මේක දාන උඹටවත් හරිහමන් අදහසක් නෑ නෙ ඔය ප්‍රතිපත්තිය ගැන.. 😅 ඒක නිසා තමයි කිව්වෙ උඹ සෙනග බානවා විතරයි කියලා..:lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,364
    58,436
    113
    Kuwait-Galle
    හැබැයි අපි මේකේ ඒක එකාගේ නම්බර් දාගෙන කඩේ ගියේ නෑ..

    ඉතින් කෙලින්ම මේකේ දාහන්කො නම්බර් දදා නටන්නේ.. උඹලා අර පිරමිඩ කාරයෝ වගේනේ එළියේ විස්තර නෑ... මේක දාන උඹටවත් හරිහමන් අදහසක් නෑ නෙ ඔය ප්‍රතිපත්තිය ගැන.. 😅 ඒක නිසා තමයි කිව්වෙ උඹ සෙනග බානවා විතරයි කියලා..:lol:
    මේ රාවන නැගිටලා තියෙන්නේ ... 2007 අකුන්ට් එක අද ඇහැ ඇරිලා තියෙන්නේ..
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    633
    151
    43
    මේ රාවන නැගිටලා තියෙන්නේ ... 2007 අකුන්ට් එක අද ඇහැ ඇරිලා තියෙන්නේ.
    ඔය ප්‍රධාන කාර්‍යාලයේ කටවුට් එකක් බං....
    නම්බර් එකක් දාන්නෙ කෙලින් කතා කරන්න ....... කලිනුත් දැම්ම මේකෙ.... එකෙක් වත් නිකමට කතා කරලා නෑ අද වෙනකං .... කොහෙ සෙනඟ අදින්නද බං....

    හැබැයි අපි මේකේ ඒක එකාගේ නම්බර් දාගෙන කඩේ ගියේ නෑ..

    ඉතින් කෙලින්ම මේකේ දාහන්කො නම්බර් දදා නටන්නේ.. උඹලා අර පිරමිඩ කාරයෝ වගේනේ එළියේ විස්තර නෑ... මේක දාන උඹටවත් හරිහමන් අදහසක් නෑ නෙ ඔය ප්‍රතිපත්තිය ගැන.. 😅 ඒක නිසා තමයි කිව්වෙ උඹ සෙනග බානවා විතරයි කියලා..:lol:
    උඹ කොහොමද කියන්නෙ මගෙ හරිහමන් අදහසක් නෑ කියල....අපි දෙන්න මේ ගැන කතා කරල නෑනෙ....ඒ කියන්නෙ ඒක උඹේ හිතලුවක් නේද?...අපි හැමදාම කලේ කවුරු හරි හදපු හිතලුවක් අපේ කරගෙන ඒක අපේ මතේ කරගත් එක.....
    ------ Post added on Sep 13, 2022 at 7:27 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,865
    2
    47,654
    113
    ඔය ප්‍රධාන කාර්‍යාලයේ කටවුට් එකක් බං....
    නම්බර් එකක් දාන්නෙ කෙලින් කතා කරන්න .......

    ඉතිං මේකෙ දැම්මොත් වැටෙන්නෙ ඇදේටද :lol:
     
    • Haha
    Reactions: $Gangster$