Are you the same ...????

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    should you really be proud about it?
    get a life!

    You really a girl??? Shame on you:growl::growl:.....We dont mind if you drink or not...But dont Drag any others to it...Thats a bullshit thing to do.lol :lol::lol:

    get a life!

    You think that Drinking and Smoking is life??? To the hell with it :angry::angry:

    This picture really can mean you...
    :lol::lol::rofl::rofl:
    30984815152556972101709.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    එක පාරක් මම සිගරට් එකක් පොඩ්ඩක් බිව්වා!!! හප්පෝ, මොන වට මෙව කටේ තියනවද කියල මට නම් හිතා ගන්නත් බෑ. පස්සේ පොඩ්ඩක් බියර් ටිකකුත් බීල බැලුව, හපෝ, ඒත් වැඩක් නෑ.

    මම ආඩම්බරයෙන් කියනවා මම නම් ඕව කටේ තියන්නේ නෑ.

    මගේ තාත්තත් මේවා ලඟදි ඉඳල නැවැත්තුවා :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    යලුවො එක්කෙ ඉදලා හිටලා බොනවා..:(
    හැබැයි මම බේබද්දෙක් නොවේමි..ආඩම්බරෙන් කියම්..:P


    මමත් එමමැයි..ආඩම්බරෙන් කියම්..:P
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අපිත් නැතෝ !!!
    පන්තියේ යාලුවෝ නම් 70% විතර බොන එවුන් හිටියේ ටිකක් හරි :ප්