Are you the same ...????

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    මම මත්පැන් දුම්වැටි හෝ කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි නොකරන ඒ ගැන ආඩම්බරෙන් පැවසිය හැකි තරුණයෙක් වෙමි............
    I don't Smoke or Drink and I'm proud about it........
     
    • Like
    Reactions: ruwantheekshana

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් ආඩම්බරයෙන් කියමි!! නමුත් තරුණයෙක් නොව අවු.43කි!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,552
    3,174
    113
    යලුවො එක්කෙ ඉදලා හිටලා බොනවා..:(
    හැබැයි මම බේබද්දෙක් නොවේමි..ආඩම්බරෙන් කියම්..:P
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මමත් සුරාවට, සිගරට් එකට කිසිම දවසක ආසවෙලත් නෑ, අරගෙනත් නෑ.
    හරිම පුදුම විදියට උනේ මචන්.. මම ඉස්සර ඉගෙනගත්තෙ මොරටුව, රාවතාවත්ත මෙතෝදිස්ත කනිටු විදුහලේ.
    අපේ ගුරුවරු, අපි 5 පන්තියෙ ඉන්නකොට කට්ටියවම පන්සලට එක්කන් ගිහින් "බෝසත් ළපටියෝ" ප්‍රතිඥාව බුදුපිළිමය ඉදිරියෙදි කියවලා දෙමව්පියන්ට දණ ගසා වැඳ ප්‍රතිඥා කෙරෙව්වා. සුරා, සූදු, දුම්පානයෙන් වලකිමි කියලා.
    අවුරුදු 16-17 කාලෙ කොල්ලො පොඩ්ඩක් සිගා එකට, බියර් එකට සෙට් වෙනකොට මගේ හිතෙ තිබුනෙ මේ ප්‍රතිඥාව. ඒ නිසා දැන් අවුරුදු 24යි.. තාම කටේ වත් තිබ්බෙ නෑ.
    අපේ ඒ ගුරු දෙවිවරු මතු නිවන්දකින්න ඕනි මචන් අපි පොඩි කාලෙම අපේ හිත් හැදුවට.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER