yamuda balanna?
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Mar 3, 2011 #42 jkadithya said: yamuda balanna? Click to expand... sirawata yamu ne! potoz gahanna devida ban???
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Mar 3, 2011 #43 jkadithya said: yamuda balanna? Click to expand... sirawata yamu ne! potoz gahanna devida ban???
chamikawp Well-known member May 14, 2008 4,986 3,844 113 Galle Mar 3, 2011 #44 urajdrlk said: Baththaramulla hariyeth thiyenawa Area 51 ekak..... Click to expand... e koheda e????
urajdrlk said: Baththaramulla hariyeth thiyenawa Area 51 ekak..... Click to expand... e koheda e????
library Member Oct 24, 2008 284 12 0 Galle, Sri Lanka Mar 3, 2011 #45 චාමික thread දැම්මොත් ඉතින් ආයිත් කියන්න දෙයක් නෑ නේ... එළකිරිම තමයි ....
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 3, 2011 #46 Very interesting.
MAXPAYNE1 Well-known member Jan 7, 2009 8,136 735 113 37 ▃ ▅ ▆ █ [HÕM£ $\v//€€¯|¯ }{ØMÊ █ ▆ ▅ ▃ ▂ Mar 3, 2011 #47 pissu kora horen giyoth wedi kanna wenne
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Mar 3, 2011 #48 Pissu Hadila aye hadenawa.godak watina lipiyak yalu.sthuthi..
Pentagram Well-known member Dec 13, 2007 22,206 168 63 ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ Mar 3, 2011 #50 Good Post Thanks for the info
C conservative Active member Sep 30, 2010 493 96 28 Mar 3, 2011 #51 මචන් උඹ කියවලා තියෙනවද dan brown ගේ Deception Point කියන පොත. එකේ area 51 ගැන එයා කියන්නේ මෙහෙම. Area 51 කියන්නේ Stealth Aircrafts හදන තැනක්ලු. ඔය ඇමෙරිකාවේ රජයම තමයි ඔතන පිටසක්වල ජීවීන් ඉන්නවා කියල කටකතා පතුරුවා හරින්නේ. එහෙම කරන්නේ එතකොට මිනිස්සු පිටසක්වල ජීවීන් ගැන හිත හිත ඉන්නවා මිසක් Stealth Aircrafts ගැන හොයන්න බලන්න මහන්සි ගන්නේ නෑ. ඇමෙරිකා රජය කැමති නෑ ඒ ගොල්ලෝ Stealth Aircrafts හදනවා කියල අඩුම වශයෙන් ඒ රටේ ජනතාවට වත් දැනගන්න තියන්න. එකයි ඒ ගොල්ලෝ ඒ කටකතා පතුරුවන්නේ. අර රොබ් කියන එක්කෙනාත් එහෙම කෙනෙක් වෙන්න ඇති. dan brown මෙහෙමත් කියනවා. 1945 දී ඇමෙරිකා රජය රුසියාව ගැන ඔත්තු බලන්න බැලූනයක් උඩට යැව්වා. ඒක එකපාරටම කඩා වැටුනා. ඇමෙරිකා රජය බය වුනා ජනතාව ඒක දැන ගනී කියලා. එත් පුදුම වැඩක වුනා, මිනිස්සු විශ්වාශ කළා ඒ පිටසක්වල යානාවක් කියලා. එදා ඉඳං රජයට ඔත්තු බලන යානා යවන ඒක පහසු වුනා ලු.
මචන් උඹ කියවලා තියෙනවද dan brown ගේ Deception Point කියන පොත. එකේ area 51 ගැන එයා කියන්නේ මෙහෙම. Area 51 කියන්නේ Stealth Aircrafts හදන තැනක්ලු. ඔය ඇමෙරිකාවේ රජයම තමයි ඔතන පිටසක්වල ජීවීන් ඉන්නවා කියල කටකතා පතුරුවා හරින්නේ. එහෙම කරන්නේ එතකොට මිනිස්සු පිටසක්වල ජීවීන් ගැන හිත හිත ඉන්නවා මිසක් Stealth Aircrafts ගැන හොයන්න බලන්න මහන්සි ගන්නේ නෑ. ඇමෙරිකා රජය කැමති නෑ ඒ ගොල්ලෝ Stealth Aircrafts හදනවා කියල අඩුම වශයෙන් ඒ රටේ ජනතාවට වත් දැනගන්න තියන්න. එකයි ඒ ගොල්ලෝ ඒ කටකතා පතුරුවන්නේ. අර රොබ් කියන එක්කෙනාත් එහෙම කෙනෙක් වෙන්න ඇති. dan brown මෙහෙමත් කියනවා. 1945 දී ඇමෙරිකා රජය රුසියාව ගැන ඔත්තු බලන්න බැලූනයක් උඩට යැව්වා. ඒක එකපාරටම කඩා වැටුනා. ඇමෙරිකා රජය බය වුනා ජනතාව ඒක දැන ගනී කියලා. එත් පුදුම වැඩක වුනා, මිනිස්සු විශ්වාශ කළා ඒ පිටසක්වල යානාවක් කියලා. එදා ඉඳං රජයට ඔත්තු බලන යානා යවන ඒක පහසු වුනා ලු.
msvperera Active member Nov 8, 2009 694 29 28 on earth Mar 3, 2011 #52 thank u for sharing this.. ''AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත්.......'' man danna tharamin e pranthya kotas keepayakata bedala thiyenawa... like area01., area02......, area 51 kiyanne ein ekak..
thank u for sharing this.. ''AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත්.......'' man danna tharamin e pranthya kotas keepayakata bedala thiyenawa... like area01., area02......, area 51 kiyanne ein ekak..
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,776 113 මුහුද පැත්තේ.. Mar 3, 2011 #54 අඩේ මේක කියෙව්වට පස්සේ මොන උනත් කමක් නෑ කියල මේක බලන්න යන්න හිතෙනවා එල ත්රේඩ් එක චාමික සහෝ...
maxxaa Member Sep 9, 2010 8,331 588 0 Address නෑ Mar 3, 2011 #56 sudumalli2009 said: අඩේ මේක කියෙව්වට පස්සේ මොන උනත් කමක් නෑ කියල මේක බලන්න යන්න හිතෙනවා එල ත්රේඩ් එක චාමික සහෝ... Click to expand... මටත් එහෙමය් බන්.. යමුද එහෙනම්??
sudumalli2009 said: අඩේ මේක කියෙව්වට පස්සේ මොන උනත් කමක් නෑ කියල මේක බලන්න යන්න හිතෙනවා එල ත්රේඩ් එක චාමික සහෝ... Click to expand... මටත් එහෙමය් බන්.. යමුද එහෙනම්??
Tharusha4 Active member Mar 5, 2007 719 58 28 Panadura Mar 3, 2011 #58 rep denna balu.. anyway niz post machan.
AselaAsanka Well-known member Dec 28, 2009 8,107 1,381 113 **** ♞ (FBI) ☼ **** Mar 3, 2011 #59 කාලෙකින් හොද ත්රෙඩ් එකක් බැලුවා ....