AREA 51~ 51 වැනි ~කලාපය~

library

Member
Oct 24, 2008
284
12
0
Galle, Sri Lanka
චාමික thread දැම්මොත් ඉතින් ආයිත් කියන්න දෙයක් නෑ නේ... එළකිරිම තමයි ....
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මචන් උඹ කියවලා තියෙනවද dan brown ගේ Deception Point කියන පොත. එකේ area 51 ගැන එයා කියන්නේ මෙහෙම.

    Area 51 කියන්නේ Stealth Aircrafts හදන තැනක්ලු. ඔය ඇමෙරිකාවේ රජයම තමයි ඔතන පිටසක්වල ජීවීන් ඉන්නවා කියල කටකතා පතුරුවා හරින්නේ. එහෙම කරන්නේ එතකොට මිනිස්සු පිටසක්වල ජීවීන් ගැන හිත හිත ඉන්නවා මිසක් Stealth Aircrafts ගැන හොයන්න බලන්න මහන්සි ගන්නේ නෑ. ඇමෙරිකා රජය කැමති නෑ ඒ ගොල්ලෝ Stealth Aircrafts හදනවා කියල අඩුම වශයෙන් ඒ රටේ ජනතාවට වත් දැනගන්න තියන්න. එකයි ඒ ගොල්ලෝ ඒ කටකතා පතුරුවන්නේ. අර රොබ් කියන එක්කෙනාත් එහෙම කෙනෙක් වෙන්න ඇති.

    dan brown මෙහෙමත් කියනවා. 1945 දී ඇමෙරිකා රජය රුසියාව ගැන ඔත්තු බලන්න බැලූනයක් උඩට යැව්වා. ඒක එකපාරටම කඩා වැටුනා. ඇමෙරිකා රජය බය වුනා ජනතාව ඒක දැන ගනී කියලා. එත් පුදුම වැඩක වුනා, මිනිස්සු විශ්වාශ කළා ඒ පිටසක්වල යානාවක් කියලා. එදා ඉඳං රජයට ඔත්තු බලන යානා යවන ඒක පහසු වුනා ලු.
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    thank u for sharing this..
    ''AREA 51 නැතිනම් 51වැනි කලාපය යනුවෙන් හැදින්නුවත් මෙහි නමෙහි තේරුම තවමත් හෙලිවී නැතත්.......''
    man danna tharamin e pranthya kotas keepayakata bedala thiyenawa... like area01., area02......, area 51 kiyanne ein ekak..
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අඩේ මේක කියෙව්වට පස්සේ මොන උනත් කමක් නෑ කියල මේක බලන්න යන්න හිතෙනවා එල ත්රේඩ් එක චාමික සහෝ...

    මටත් එහෙමය් බන්.. යමුද එහෙනම්?? :rolleyes: