Area 51 ගැන උබල මොනවද දන්නෙ? එකෙ පිටසක්වල අයියල ඉන්නවද? එකෙ ඇතුලෙ මොනවද වෙන්නෙ?

area51_1768301b.jpg


area-51-insider-leaks-dubious-alien-ufo-evidence.jpg


maxresdefault.jpg
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oke kawuruth nee boru bun.moonshine industry eka thanikarama adinne ooke ape Obama uncle :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරියටම එහෙමයි කියල උබ කොහොමද කියන්නෙ? :oo:

    තනිකර පෙරන්නෙ ඕක ඇතුලෙ බන් :yes: අපේ වෙල් වල පෙරනව වගේ තමා උන්ට ඒරියා 51. සුපිරිම බඩු කලවන් නෑ :)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    galaxies pahu karala enna taram technology tiyenawanan americawata udin ewilla kadan wateida ban.boru bila owa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මඟුලක් ඉන්නව පිටසක්වල ජීවියො :lol: :lol:
    පිටසක්වල ජීවියො හැමතැනම ඉන්නව උන්ට හැංගෙන්න ඒරියා 51ක් ඕන්නෑ :no: :no:
     
    • Like
    Reactions: agrmrs

    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    36
    Colombo
    Its a secret US Military base deep in the desert, most probably using for testing new military aircraft and experimental technology. Loads of rumors and conspiracy theories developed around it.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    mama giya ban. oke athi deyak na. nikan plane kali tikak thibba echcharai.
    pitasakwala jeewiyo dennek wage hitiya, but mama wadiya bajaneta giye na. ona nm kiyapn photo dannam.