Argentina’s Food Crisis- people eating from landfills

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පව් නේද? මානුෂීය ආධාර යැව්වානම් හරි
    අමුතු ඇටේ නම් ඇටයක් දැම්ම ගමන් පැල වෙනවා
    මෙහෙත් ළමයි 40000ක් විතර මන්ද පෝෂණය හින්දා ඉස්පිරිතාල වල ඉන්නවා ලු
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙහෙත් ළමයි 40000ක් විතර මන්ද පෝෂණය හින්දා ඉස්පිරිතාල වල ඉන්නවා ලු

    🔴රට වැටිලා – මිලියන 6.3ක් ආහාර හිඟයක, අපිට සහාය දෙන්න – හිටපු ජනපති ජාත්‍යන්තරයට කියයි🔴

    ශ්‍රී ලංකාව ඉතා අසීරු මොහොතක සිටින නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින්.

    සමුළුව පැවැත්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවරයි.

    ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව මෙරට පුද්ගලයන් මිලියන 06.3ක් ආහාර හිඟයකට මුහුණ දී ඇති බවයි එහිදී විදෙස් නායකයන් සහ පැමිණ සිටි පිරිස ඇමතු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ.

    එම නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේ.

    මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා ලබාගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වීමට පෙර ප්‍රකාශ කර තිබුණේ.
     
    • Like
    Reactions: NRTG and iworld

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    පව් නේද? මානුෂීය ආධාර යැව්වානම් හරි
    අමුතු ඇටේ නම් ඇටයක් දැම්ම ගමන් පැල වෙනවා
    Argentina has very fertile land. One of the best soils in the world. The Pampas is one of the largest fertile grassland plains in the world, covering almost one third of Argentina.
    Their livestock production was doing very well. Their beef is one of the best in the world. They were one of the top Corn producers as well. The problem was created when they switched to other crops like Soy and Sunflower because there were more money in these. The lack of crop rotation affected the soil.
    Their stupid government is not properly helping out the farmers as well. :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    රාජපක්ෂලා හොරා කාලා ආර්ජන්ටනාව ට කෙළ වෙලා 🤣🤣
    ජෙප්පේක් ගේ ඇසින් ආර්ථිකය දකිමු 🤩
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    පව් නේද? මානුෂීය ආධාර යැව්වානම් හරි
    අමුතු ඇටේ නම් ඇටයක් දැම්ම ගමන් පැල වෙනවා
    Ape wagema hodata wawena ratak oka
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,198
    36,227
    113
    කෑගල්ල

    අර පොන්නයා එලෙවුවේ නැත්තන් උබටත් මෙහෙත් එකක් කරන්න තිබ්බා තව ටික දවසකින්. රාජපක්ෂ හිටියනම් කන්න කුණු ගොඩක් වත් ඉතිරි වෙන්නේ නැ​

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    🔴රට වැටිලා – මිලියන 6.3ක් ආහාර හිඟයක, අපිට සහාය දෙන්න – හිටපු ජනපති ජාත්‍යන්තරයට කියයි🔴

    ශ්‍රී ලංකාව ඉතා අසීරු මොහොතක සිටින නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින්.

    සමුළුව පැවැත්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවරයි.

    ලෝක ආහාර වැඩසටහනේ දත්තවලට අනුව මෙරට පුද්ගලයන් මිලියන 06.3ක් ආහාර හිඟයකට මුහුණ දී ඇති බවයි එහිදී විදෙස් නායකයන් සහ පැමිණ සිටි පිරිස ඇමතු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ.

    එම නිසා සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කළේ.

    මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා ලබාගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගත වීමට පෙර ප්‍රකාශ කර තිබුණේ.
    පොලොන්නරුවේ බයියොන්ට පෙන්න ඕනේ මේවා මිනීවලෙන් නැගිටලා ඇවිත් රට බහුජාතික සමාගම් වලට විකුණපු හැටි.