Argentina faces economic crisis as annual inflation reaches 104%

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මෙසී ජනාදිපති ලෙස පත් කරලා රට බේරාගමු යාලුවනේ ;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,011
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    අර්ජෙන්ටිනා වල ලොකු තෙල් නිධි තියනවා නේද.. උන් ඒවයින් වැඩක් ගන්නැද්ද, නැත්තම් තාක්ශනේ නැද්ද ඒවා ගන්න.. අනේ මන්දා
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මුලින්ම රාජපක්ෂ ලව යවමු ඊට පස්සේ රනිල්ව යවමු
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    අර්ජෙන්ටිනා වල ලොකු තෙල් නිධි තියනවා නේද.. උන් ඒවයින් වැඩක් ගන්නැද්ද, නැත්තම් තාක්ශනේ නැද්ද ඒවා ගන්න.. අනේ මන්දා
    venezuela වලත් ඒමනෙ. රීසෝසස් තිබ්බට වැඩක් නෑ. මජර පාලකයො ඉන්නවා නම් වැඩෙ ගූ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    අර්ජෙන්ටිනා වල ලොකු තෙල් නිධි තියනවා නේද.. උන් ඒවයින් වැඩක් ගන්නැද්ද, නැත්තම් තාක්ශනේ නැද්ද ඒවා ගන්න.. අනේ මන්දා
    precious metals, gold and silver
     
    • Like
    Reactions: NRTG and jamiezue