Ariel පාසලේ සිදුවීම (Aliens??)

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    1994 සැප්තැම්බර් 16 සිම්බාබ්වේ ඒරියල් පාසලේ සිසුන් සහ ගුරුවරු පිරිසක් හඳුනානොගත් අභ්‍යවකාශයක් දකිනවා. සිදුවීමට මුහුණදුන් සිසුන් සහ ගුරුවරු කියන්නේ මේ යානය පාසල අසල පිට්ටනිය අසල නැවැත්වීමෙන් පස්සේ එකෙන් කළුපාට ඇඳුමෙන් සැරසුණ ජීවීන් පිරිසක් ඒකෙන් එළියට ඇවිත් මේ ලමයි එක්ක Telepathy use කරලා කතා කරලා තියෙනවා වැඩිදුර මේක කියවන්න https://en.wikipedia.org/wiki/Ariel_School_UFO_incident

    මම මේක ලිව්වේ ලංකාවෙත් මේ සමාන සිදුවීමක් 1984 වෙලා තියෙනවා කියලා කියන්න

    Polonnaruwa, 1984​

    The first major incident recorded by the SLUFORA occurred in Polonnaruwa, in 1984.

    As per the inquiry reports of the SLUFORA, a blue spherical object was seen in the sky at around 12.30 one afternoon, in Mahawewa, Polonnaruwa.

    According to accounts of the three children and a school teacher who witnessed the incident, the object had landed adjacent to a nearby school, after which an obscure, humanoid creature had emerged from the object. The experience had reportedly shocked the three students, who had then fled the area.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    බණ්ඩාරවෙල පැත්තෙ ඉස්කෝලෙකත් ඔහොම සිද්ධියක් වෙලා තියෙනවා. 90 ගණන් වල මං හිතන්නේ.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අම්මෝ බං. ඉස්කෝලවල් වල පිට්ටනි තියෙන හින්දා පිටසක්වල ජීවීන්ගේ යානා ලේසියෙන්ම පිට්ටනියට ගොඩ බාන්න පුළුවන්නේ. ඒ හින්දා වෙන්න ඇති පිටසක්වල ජීවියෝ ඉස්කෝලවල් වලට තමන්ගෙ යානා ගොඩ බාන්නේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්
    ඇත්ත නම් කියපං බලන්න.
     
    • Like
    Reactions: Kalegana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්

    poddak kiyahanko ban wisthare
     
    • Like
    Reactions: Kalegana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්
    කියපන්කෝ බලන්න
     
    • Like
    Reactions: Kalegana

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්
    කියපන් බං! ඔය ෆීල්ඩ් එක හෙන controversial!
    හැමෝම විශ්වාස නොකළයි කියල ඕක නොකියා ඉන්න එපා!
    පුළුවන් නම් වෙන ත්‍රෙඩ් එකක් හරි ඕපන් කරපන්!
    හැබැයි මේ ත්‍රෙඩ් එකේම ඔය ගැන සංවාදේ ඉස්සරහට දිගටම
    (මම කියන්නේ ufo ගැන තියෙන හැම අදහසක් ගැනම)
    පවත්වාගෙන යන්න පුළුවනි!
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    2000 2005 අතර කාලෙක ufo සීන් එකක් උනා නේද ලංකාවේ . ගොඩක් මිනිස්සු දැකලා තිබ්බ .අපේ ගමේ මිනිස්සුත් දැකලා තිබ්බ. රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවත් එක්ක.එක පාරටම ආණ්ඩුවෙන් එක බොරුවක් කිව්වා . ආයේ ඒ ගැන කිසිම කතාවක් උනේ නෑ ඒ ගැන 🧐

    • Like
    Reactions: Kalegana

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo

    2000 2005 අතර කාලෙක ufo සීන් එකක් උනා නේද ලංකාවේ . ගොඩක් මිනිස්සු දැකලා තිබ්බ .අපේ ගමේ මිනිස්සු දැකලා තිබ්බ. රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්නුවත් එක්ක.එක පාරටම ආණ්ඩුවෙන් එක බොරුවක් කිව්වා . ආයේ ඒ ගැන කිසිම කතාවක් උනේ නෑ ඒ ගැන 🧐

    ගොඩක් සීන් තියෙනවා. මම මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් interested
     
    • Like
    Reactions: Kalegana

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උන් ඇවිල්ලා තියෙන්න අනාගතෙ රටට කෙල වෙනවා, හොදට බලල චන්දෙ දාන්න කියලා,
    1984 ඉස්කොලෙ යන උන් නෙ 2000වගෙ කාලෙ මුගාබෙට කතිරෙ ගහන්න ඇත්තෙ

    එ වගෙම තමා මෙහෙත්, 2005 මහියාට කතිරෙ ගැහුවෙ 84 ඉස්කොලෙ ගිය උන්

    කොහෙන මොඩ හැත්ත පැනලා ගිය නිසා රටවල් 2කට කෙල උනා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    උන් ඇවිල්ලා තියෙන්න අනාගතෙ රටට කෙල වෙනවා, හොදට බලල චන්දෙ දාන්න කියලා,
    1984 ඉස්කොලෙ යන උන් නෙ 2010 වගෙ කාලෙ මුගාබෙට කතිරෙ ගහන්න ඇත්තෙ

    එ වගෙම තමා මෙහෙත්, 2005 මහියාට කතිරෙ ගැහුවෙ 84 ඉස්කොලෙ ගිය උන්

    කොහෙන මොඩ හැත්ත පැනලා ගිය නිසා රටවල් 2කට කෙල උනා

    good attempt, but cringe
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,151
    113
    ආහ් ඔය අර වකන්ඩියන්ස් ලා. කලු පාට ඇදන් එන්නෙ බ්ලැක් පැන්තර් ගෙ සෙට් එක. :yes: :yes: :yes:
    Black Panther Marvel GIF
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Polonnaruwa, 1984​

    The first major incident recorded by the SLUFORA occurred in Polonnaruwa, in 1984.
    As per the inquiry reports of the SLUFORA, a blue spherical object was seen in the sky at around 12.30 one afternoon, in Mahawewa, Polonnaruwa.
    According to accounts of the three children and a school teacher who witnessed the incident, the object had landed adjacent to a nearby school, after which an obscure, humanoid creature had emerged from the object. The experience had reportedly shocked the three students, who had then fled the area.
    අඩෝ පොළොන්නරුවේ ඉස්සර ඔය වගේ සින් එකක වෙලා තියනවද? ඇහුවත් අදමයි බන්.. තව විශ්ටර දන්නේ නැද්ද??
    බණ්ඩාරවෙල පැත්තෙ ඉස්කෝලෙකත් ඔහොම සිද්ධියක් වෙලා තියෙනවා. 90 ගණන් වල මං හිතන්නේ.
    දන්නේ නැද්ද තව විස්තර ඔය ගැන උඹ??
    2014 වගේ තමා මතක, මටයි ගෙදර මිනුස්සුන්ටයි වෙච්ච සිදු වීමක් තියෙනවා, ඒ දවස් වල ගෙට එහා පැත්තෙ හිටපු අයටත් මතක ඇති.

    ඕවා කියන්න ගියොත් ජෝක් එකක් වෙන නිසා කිව්වෙ නෑ. ඒත් ඒක ඇත්තක්
    කියපන් ඉතින්. උඹව ජෝක් එකට ගන්නේ මොකටද??
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    දන්නේ නැද්ද තව විස්තර ඔය ගැන උඹ??
    මතක නෑ බං. පිටසක්වල ජීවයක් පවතීද කියල පොතක් තිබ්බා. ඒ පොතේ තිබ්බා ලොකු ආටිකල් එකක් ඕක ගැන. ඒ යානාව ඉස්කෝලෙට ලෑන්ඩ් කලාලු, කකුල් තුන බිම තිබ්බ තැන පොලොවෙ සටහන් වෙලා තිබ්බලු. ඕලෙවල් ළමයෙක් සහ පොඩි ළමයෙක් දැකල තියෙනව කියල තිබ්බ වගේ මතකයි.