Arjuna called thilangas resignation

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ලන්කාවේ ක්‍රිකට් නිලවර්ණේ ජන්දේ දෙන්නේ ක්ලබ්ස්. ඉතින් ඒවාට වැඩිපුර සල්ලි බෙදන අයට තමයි.උන් සල්ලි දේන්නේ.කලින් ජයන්ත ධර්මදාස කලේ ස්කුල් ක්‍රිකට්වලට dදෙන අල්ලි අඩුකරලා ක්ලබ්වලටයි ක්‍රීකටර්ස්ලාටයි සල්ලි බෙදුවා. අර්ජුන ස්කුල්ක්‍රිකට්වලට ට්තැන දෙන හින්දා ක්ලබ්වලින් කීයටවත් ජන්දේ හම්බවෙන්නේ නෑ.

    මේ වෙලාවේ හැටියට ලන්කාවේ ක්‍රිකට්වලට ඕන වෙන්නේ අර්ජුනවගේ සභාපතිවරයෙක් සහ අරවින්ද තේරුම් කමිටු සභාපති විදියට.

    මේකනේ බන්, අපි හැමෝටම එක එක අදහස් තියෙනවා අරය හොඳයි මෙයා හොඳයි කියල, එක්කෙනෙක්ට අර්ජුන හොඳයි කියල හිතෙනවා, තවකෙනෙක්ට තිලංගම හොඳයි කියල හිතෙනවා වෙන කෙනෙක්ට වෙනම කෙනෙක් හොඳයි කියල හිතෙනවා. හරියට අපේ ක්‍රිකට් ටීම් එකේ 11 තෝරනවා වගේ තමා. ඉතින් ඔහොම එක එක්කෙනාට ඕනේ ඕනේ අය සැරින් සැරේ දාන්න ගියාම අච්චාරුවක් වෙන එක වෙන්නේ. ඒකයි නිලවරණයක් කියල එකක් තියෙන්නේ හැමෝම පිළිගන්න විදිහකට එක්කෙනෙක් පත්කරගන්න. එහෙම පත් වෙච්ච කෙනාට අදාළ කාලේ වැඩ කරන්න දෙන්න ඕනේ, වෙන වැරද්දක් තියේ නං ඒ වැරදි ඔප්පු කරලා ඌව එලියට දාන්න ඕනේ. එහෙම නැතුව සැරින් සැරේ පිටින් ඇමතියි, ජනාධිපතියි, වෙන වෙන අයයි ඇඟිලි ගහල මැච් පරදින පරදින සැරේට ඕනේ ඕනේ අය දාන්න ගියාම තවත් අච්චාරුවක් වෙන එකයි වෙන්නේ. :yes:

    අනික අර්ජුන ඔතෙන්ට ආවත් වෙනසක් වෙයි කියල නං මම හිතන්නේ නෑ. පරිපාලනෙට වඩා වෙනස් වෙන්න ඕනේ ටීම් එක.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මචබ් ප්‍රශ්නේ තියෙන්නේ ක්ලබ්ස්වලින් චන්දේ දෙන්නේ තමන්ගේ ක්ලබ් එකට සලකන එකාට මිසක් රටේ ක්‍රිකට්වලට හොදම පොර නෙවෙයි(ප්‍රජාත්‍රන්තවාදය හැම තැනම හරියන්නේ නෑ ඒක භාවිහාකරන අයහරි නැත්නම්. උදාහරණේකට රවි ආපහු හෙට ජන්දේ ඉල්ලුවත් දින්නන්නේ නැද්ද හිහපන්.) (අනික වඩා තරගකාරි අන්තර්පලාත් තරගාවලියක් හදන්න දෙන්නේ නැත්තෙහ් ඔය ක්ලබ්ස්ම තමයි.ඒවාගෙ පදේට නටන්නේ නැති එකෙක් නැහුව ලන්කාවේ ඩොමෙස්ටික් ක්‍රිකට්වල තහ්ට්ත්වය ඉහල දාන්න අමාරුයි.) අර්ජුන ක්‍රිකට් ප්‍රෝග්‍රැම්වලට (ලන්කාවේ සහ ජාත්‍යන්තර) හොදට පේනවා පොරගේ ක්‍රිකටින්ග් බ්‍රේන් එක හාම සුපිරි කියලා .අනික පොර ලන්කාවේ ක්‍රිකට්වලට ආදරෙයි කියන එක කාටවත් නෑ කියන්න බෑ. අනික ස්කුල් ක්‍රිකට් ගැන පොරගේ අදහස ඉහාම වැදගත්.අපේ රටේ ක්‍රීකාර්ස්ලා ගොඩක් අය ස්කුල්ක්‍රිකට්වලින් හැදුන අය මිසක් ක්ලබ්ස්වලින් හැදුන අය නෙවෙයි. ලන්කාවේ ස්කුල් ක්‍රිකට්වලින් එන හොද ක්‍රීඩකයෝ ගොඩක් ක්ලබ්වලින් නාස්ති කරලා දානවා .
    ලන්කාවේ ටිම් එකේ නෙවෙයි වැරැද්ද තියෙන්නෙ ටිම් මැනෙජ්මන්ට් එකේ.ප්ලෙයස්ල නිකම් ඇදුම් මාරුකරනවා වගේ මාරු ක්‍රලා ටිම් එකක් හදන්න බෑ . අරවින්ද වගේ දැක්මක් හියෙන තේරිම්කමිටුවක් හිටියොත් තව අවුරුද්දකින් වගේ අපිට ඊම් එක ගොඩ දාගන්න පුලුවන්.
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ලංකාවේ ක්‍රිකට් කිසි සමගියක් නැහැ බන් ලොකු තැන ඉදන් පොඩි තැනටම මණ්ඩලේ කචල්
    වුන් වුන් බලන්නේ වුන්ගේ බඩවල් ලොකු කරගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචබ් ප්‍රශ්නේ තියෙන්නේ ක්ලබ්ස්වලින් චන්දේ දෙන්නේ තමන්ගේ ක්ලබ් එකට සලකන එකාට මිසක් රටේ ක්‍රිකට්වලට හොදම පොර නෙවෙයි(ප්‍රජාත්‍රන්තවාදය හැම තැනම හරියන්නේ නෑ ඒක භාවිහාකරන අයහරි නැත්නම්. උදාහරණේකට රවි ආපහු හෙට ජන්දේ ඉල්ලුවත් දින්නන්නේ නැද්ද හිහපන්.) (අනික වඩා තරගකාරි අන්තර්පලාත් තරගාවලියක් හදන්න දෙන්නේ නැත්තෙහ් ඔය ක්ලබ්ස්ම තමයි.ඒවාගෙ පදේට නටන්නේ නැති එකෙක් නැහුව ලන්කාවේ ඩොමෙස්ටික් ක්‍රිකට්වල තහ්ට්ත්වය ඉහල දාන්න අමාරුයි.) අර්ජුන ක්‍රිකට් ප්‍රෝග්‍රැම්වලට (ලන්කාවේ සහ ජාත්‍යන්තර) හොදට පේනවා පොරගේ ක්‍රිකටින්ග් බ්‍රේන් එක හාම සුපිරි කියලා .අනික පොර ලන්කාවේ ක්‍රිකට්වලට ආදරෙයි කියන එක කාටවත් නෑ කියන්න බෑ. අනික ස්කුල් ක්‍රිකට් ගැන පොරගේ අදහස ඉහාම වැදගත්.අපේ රටේ ක්‍රීකාර්ස්ලා ගොඩක් අය ස්කුල්ක්‍රිකට්වලින් හැදුන අය මිසක් ක්ලබ්ස්වලින් හැදුන අය නෙවෙයි. ලන්කාවේ ස්කුල් ක්‍රිකට්වලින් එන හොද ක්‍රීඩකයෝ ගොඩක් ක්ලබ්වලින් නාස්ති කරලා දානවා .
    ලන්කාවේ ටිම් එකේ නෙවෙයි වැරැද්ද තියෙන්නෙ ටිම් මැනෙජ්මන්ට් එකේ.ප්ලෙයස්ල නිකම් ඇදුම් මාරුකරනවා වගේ මාරු ක්‍රලා ටිම් එකක් හදන්න බෑ . අරවින්ද වගේ දැක්මක් හියෙන තේරිම්කමිටුවක් හිටියොත් තව අවුරුද්දකින් වගේ අපිට ඊම් එක ගොඩ දාගන්න පුලුවන්.
    ඕක බන් අපේ රටේ දේශපාලනේ වගේ තමා, ඔළුගෙඩි මාරුකරාට බෑ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. අර්ජුන ආවත් උඹ හිතන්නේ ලබන පාර නිලවරණේ දිනන්න උට සපෝට් කරන ක්ලබ් වලට නොසලකා ඉඳීද. අනිවා කරනවා. අර්ජුන කියල සුපිරිසිදු එකෙක් නෙවේ වරාය ඇමති උන ගමන් මල්ලිව සභාපති කරපු එකා නේ. :D එහෙව් එකේ ක්‍රිකට් බෝඩ් එකට ගියත් එච්චරයි.

    රටේ සිස්ටම් එක නං හදන්න බෑ අමාරුයි, ඒත් ක්‍රිකට් බෝඩ් එකේ සිස්ටම් එක හදන්න පුළුවන් ඕනේ නං. එහෙම නොකර සිරිස් එකෙන් එකට මැච් පැරදෙන පැරදෙන විදිහට කැප්ටන්ලයි ප්ලේයර්ස්ලයි පරිපාලනේයි වෙනස් කරලා හරියන්නේ නෑ. මගේ නං අදහස තිලංග පත් උන කාල සීමාවේ උට ඒ වැඩේ කරන්න කල් දෙන්න ඕනේ.
     
    අර්ජුන සුපිරිසිදුපොරක් නෙවෙයි.එත් ඉන්න අයගෙන් වැඩක් ඇහි එකම පොර එයා .තිලන්ග, සනත් වැඩ කරලා ඉවර වෙන කොට ලන්කාවේ ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් වෙයිද කියන එක හමයි ප්‍රශ්නේ ?

    There is real fear building. Not long from now, what if memories are all that remain?:(
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක බන් අපේ රටේ දේශපාලනේ වගේ තමා, ඔළුගෙඩි මාරුකරාට බෑ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. අර්ජුන ආවත් උඹ හිතන්නේ ලබන පාර නිලවරණේ දිනන්න උට සපෝට් කරන ක්ලබ් වලට නොසලකා ඉඳීද. අනිවා කරනවා. අර්ජුන කියල සුපිරිසිදු එකෙක් නෙවේ වරාය ඇමති උන ගමන් මල්ලිව සභාපති කරපු එකා නේ. :D එහෙව් එකේ ක්‍රිකට් බෝඩ් එකට ගියත් එච්චරයි.

    රටේ සිස්ටම් එක නං හදන්න බෑ අමාරුයි, ඒත් ක්‍රිකට් බෝඩ් එකේ සිස්ටම් එක හදන්න පුළුවන් ඕනේ නං. එහෙම නොකර සිරිස් එකෙන් එකට මැච් පැරදෙන පැරදෙන විදිහට කැප්ටන්ලයි ප්ලේයර්ස්ලයි පරිපාලනේයි වෙනස් කරලා හරියන්නේ නෑ. මගේ නං අදහස තිලංග පත් උන කාල සීමාවේ උට ඒ වැඩේ කරන්න කල් දෙන්න ඕනේ.

    :yes::yes::yes::yes: