Arjuna Released - WTF Stike again??

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,518
    113
    34
    Crynet Solutions
    වෙඩි තිබ්බ කේස් එකක් නෙවේ නේද..
    පොර බදන්න ගිහින් වෙඩි වැදුන සීන් එකක් තියෙන්නෙ..
    ඌ unp උනාට එහෙම මිනිස්සු කියවල මරන්න තරම් කාලකන්නියෙක් නෙවේ බන්..

    වෙන කේස් එකකුත් ඇති ඔතන..
    ඉදල බලමු..
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    වෙඩි තිබ්බ කේස් එකක් නෙවේ නේද..
    පොර බදන්න ගිහින් වෙඩි වැදුන සීන් එකක් තියෙන්නෙ..
    ඌ unp උනාට එහෙම මිනිස්සු කියවල මරන්න තරම් කාලකන්නියෙක් නෙවේ බන්..

    වෙන කේස් එකකුත් ඇති ඔතන..
    ඉදල බලමු..

    umba u gana danne na...
    hoya labapan oka colobo scole ekaka podi kollo 4 denekta e kale gahuwa...
    aiyala mallila ekathu wela..e kollo 4 denama danna thamain thama leda ade..ekekta kathawath karaganna ba...

    ehama karapu ekata oka karanna barida?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Minissunta pissu yako e yakata ganna magulak ganna kiyala yanna dunnanam iwarai... Paw bn marichcha un
    .. Illan kaala :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔතන රනිල්,මහින්ද,මයිත්‍රී නැත් නම් ඕන පරිනත politician කෙනෙක් හිටිය නම් වෙඩි තියන්න දෙන්නේ නැහැ . ඔය විදිහට කරන එක ලොකු case එකක්. මුලින් කිව්වේ ගහන්න හැදුව කිව්වා දැන් කියනවා gun එක උදුරන්න හැදුවලු. ඔලුව ඉදිමුන හරකෙක් ඕකුන් politics වලට ගැලපෙන්නේ නැහැ .
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,785
    1,495
    113
    umba u gana danne na...
    hoya labapan oka colobo scole ekaka podi kollo 4 denekta e kale gahuwa...
    aiyala mallila ekathu wela..e kollo 4 denama danna thamain thama leda ade..ekekta kathawath karaganna ba...

    ehama karapu ekata oka karanna barida?

    Mm machan kisima desapalana pakashayakata na. Bt ae wade kale arjuna neme. Lamainta gahuwe wena kenek. Kawda kiyala hoyala balapanko. Namuth nama giye meyage.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    වෙඩි තිබ්බ කේස් එකක් නෙවේ නේද..
    පොර බදන්න ගිහින් වෙඩි වැදුන සීන් එකක් තියෙන්නෙ..
    ඌ unp උනාට එහෙම මිනිස්සු කියවල මරන්න තරම් කාලකන්නියෙක් නෙවේ බන්..

    වෙන කේස් එකකුත් ඇති ඔතන..
    ඉදල බලමු..

    okage thatha maraya . munge ageth ewa thiyanawa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    වෙඩි තිබ්බ කේස් එකක් නෙවේ නේද..
    පොර බදන්න ගිහින් වෙඩි වැදුන සීන් එකක් තියෙන්නෙ..
    ඌ unp උනාට එහෙම මිනිස්සු කියවල මරන්න තරම් කාලකන්නියෙක් නෙවේ බන්..

    වෙන කේස් එකකුත් ඇති ඔතන..
    ඉදල බලමු..

    :yes:මරාගේ බයියෝ වගේ මිනීමරුවෝ නෙමෙයි UNP එකේ ඉන්නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    නෑ පිස්සුද UNP ඔක්කොම සුදනෝ ඉන්නේ..... බටලන්ද එහෙමත් මහින්දගෙනේ :lol::lol::lol:

    ඇයි උබ දැක්කෙ නැද්ද ගෝඨාභයගෙ ගෙදර මිදුලෙ මිනීමෝරු සෙට් එකක්ම ටැන්කියක දාල හිටියෙ.. මිනී මෝරු 50 ක් විතර හිටිය එතන... උන්ට කන්න හැමදාම මිනිස්සු 10 ක් ඒ ටැන්කි වලට දාල.. නාමල්ගෙ ලැම්බෝගිනියෙන් තමයි මිනිස්සු අරගෙන ඇවිත් තියෙන්නෙ.. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,158
    5,071
    113
    -In Darkness-
    ඇයි උබ දැක්කෙ නැද්ද ගෝඨාභයගෙ ගෙදර මිදුලෙ මිනීමෝරු සෙට් එකක්ම ටැන්කියක දාල හිටියෙ.. මිනී මෝරු 50 ක් විතර හිටිය එතන... උන්ට කන්න හැමදාම මිනිස්සු 10 ක් ඒ ටැන්කි වලට දාල.. නාමල්ගෙ ලැම්බෝගිනියෙන් තමයි මිනිස්සු අරගෙන ඇවිත් තියෙන්නෙ.. :P

    UNP මහ එකාගේ ඉඳලා මිනීමරුවෝ. පකේ ටෝක් නම් දීගෙන එනවා ඒ වුනාට :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,518
    113
    34
    Crynet Solutions
    umba u gana danne na...
    hoya labapan oka colobo scole ekaka podi kollo 4 denekta e kale gahuwa...
    aiyala mallila ekathu wela..e kollo 4 denama danna thamain thama leda ade..ekekta kathawath karaganna ba...

    ehama karapu ekata oka karanna barida?

    මන්ද බන්.. ඒක නම් කොහොමද දන්නෙ නෑ..
    ඔය යකයි.. අර සජියයි විතරයි දශමයක් හරි හොද එකෙක්ට කියල ඉන්නේ unp එකේ..
    අනිත් උන් ඇවිල්ල තනිකර ගොන් ගස්.. චන්දෙ දෙන උනුත් එහෙමයි..
    ගොන්ජා අනිකා උගෙ ප්‍රතිපත්ති හොදයි අතිශයෝක්තියෙන් කෙබර හලන එක නැවැත්තුව නම්..

    :rofl:

    :yes:මරාගේ බයියෝ වගේ මිනීමරුවෝ නෙමෙයි UNP එකේ ඉන්නේ..

    අන්න හරි.. මරාගෙ මිනීමරු බයියො ටික හිටියෙ නැත්තම් තාමත් මිස්ටර් ප්‍රබාගෙ වල්ල ලෝනවා කට්ටිය පෝලිමේ පොනිලත් එක්ක..

    නෑ පිස්සුද UNP ඔක්කොම සුදනෝ ඉන්නේ..... බටලන්ද එහෙමත් මහින්දගෙනේ :lol::lol::lol:

    :rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මන්ද බන්.. ඒක නම් කොහොමද දන්නෙ නෑ..
    ඔය යකයි.. අර සජියයි විතරයි දශමයක් හරි හොද එකෙක්ට කියල ඉන්නේ unp එකේ..
    අනිත් උන් ඇවිල්ල තනිකර ගොන් ගස්.. චන්දෙ දෙන උනුත් එහෙමයි..
    ගොන්ජා අනිකා උගෙ ප්‍රතිපත්ති හොදයි අතිශයෝක්තියෙන් කෙබර හලන එක නැවැත්තුව නම්..

    :rofl:

    අන්න හරි.. මරාගෙ මිනීමරු බයියො ටික හිටියෙ නැත්තම් තාමත් මිස්ටර් ප්‍රබාගෙ වල්ල ලෝනවා කට්ටිය පෝලිමේ පොනිලත් එක්ක..

    :rofl::rofl:

    එරාන් , කරූ එහෙමත් හොදයි මචන්..