උඹලගෙ දේශපාලන අදහස් වලට විරුද්ධ සේරම එවුන් දේශද්‍රෝහියෝ නේ...යුධ ජයග්‍රහණයට දායක වී වීරයෙක් වූ ෆොන්සේකා දේශපාලන කුකුල් දඩයමේ ගිහින් කලවැද්දෙක් බවට පත්විය!!
96 ලෝක කුසලානය මෙරටට ලබාගැනීමට දායක වී වීරයෙකු වූ අර්ජුන කුහක දේශපාලනයට ගොස් කලවැද්දාගේ එල්ලුනේය!!
දේශපාලන කුහකත්වය නිසා ෆොන්සේකාට රට අමතකවී රටට අපහාස ගෙන දෙන්නට විය!!
දේශපාලන කුහකත්වය නිසාම අර්ජුනටද ක්‍රීඩාවත් රටත් දෙකම අමතක වී රටේ නායකයා අපහාසයට පත් කරන්නට විය!!
දෙදනාම රටේ බහුතර දේශහිතෛශී ජනතාව විසින් අද වීරත්වයෙන් ද්‍රෝහීත්වයට තල්ලු කර ඇත!!
දෙදෙනාම ඉල්ලාගෙන කෑහ!! ඇදගෙන නෑහ!!
දෙදෙනාම ඉතිහාසයේ කුණුකූඩයට තමන්ගේ කුහකත්වය නිසාම තමන්ම පාර කපා ගත්හ!!! ජේවීපිය පාරට තාර දමා දුන්හ!!
හේතුව දෙන්නාටම අනෝමාගේ හාල් කැවිලද කොහෙද!!
(Copied from my other thread)

උඹලගෙ දේශපාලන අදහස් වලට විරුද්ධ සේරම එවුන් දේශද්‍රෝහියෝ නේ...![]()
නෑ!! දේශපාලනේට රටේ අභිමානය පාවාදෙන උන්!! ඒක මහින්ද කලත් එච්චරයි!!
යුධ ජයග්‍රහණයට දායක වී වීරයෙක් වූ ෆොන්සේකා දේශපාලන කුකුල් දඩයමේ ගිහින් කලවැද්දෙක් බවට පත්විය!!
96 ලෝක කුසලානය මෙරටට ලබාගැනීමට දායක වී වීරයෙකු වූ අර්ජුන කුහක දේශපාලනයට ගොස් කලවැද්දාගේ එල්ලුනේය!!
දේශපාලන කුහකත්වය නිසා ෆොන්සේකාට රට අමතකවී රටට අපහාස ගෙන දෙන්නට විය!!
දේශපාලන කුහකත්වය නිසාම අර්ජුනටද ක්‍රීඩාවත් රටත් දෙකම අමතක වී රටේ නායකයා අපහාසයට පත් කරන්නට විය!!
දෙදනාම රටේ බහුතර දේශහිතෛශී ජනතාව විසින් අද වීරත්වයෙන් ද්‍රෝහීත්වයට තල්ලු කර ඇත!!
දෙදෙනාම ඉල්ලාගෙන කෑහ!! ඇදගෙන නෑහ!!
දෙදෙනාම ඉතිහාසයේ කුණුකූඩයට තමන්ගේ කුහකත්වය නිසාම තමන්ම පාර කපා ගත්හ!!! ජේවීපිය පාරට තාර දමා දුන්හ!!
හේතුව දෙන්නාටම අනෝමාගේ හාල් කැවිලද කොහෙද!!
(Copied from my other thread)

පැටියා;9762682 said:උඹට මොකද්ද තියන අයිතිය අර්ජුනගේ වැරදි ගැන කතා කරන්න?
උඹ රටට කියලා මොනාද කරලා තියෙන්නේ උපන් දා ඉදලා පොහොර නිෂ්පාදනය කලා ඇරෙන්න?
පලයං බං පවු නොදී.... ප්ලීස්

ජනාධිපතිට පොඩි හින්ට් එකක් ගහනව .. ඒක නම් එච්ච්ර හොඳ නෑ වෙන රටකදි එහෙම කියන එක.. ඒ ඇරෙන්න අර්ජුන මේ වීඩියෝ එකේ නම් රටට හානිකර කිසිම දෙයක් කියන්නෙ නෑ.. දිල්ශාන් සංගා ගැන හොඳ කියනව. මිඩ්ල් ඕර්ඩර් එක ගැන සෑහීමකට පත් නැහැ කියල කියනව.. ඒක ඉතින් අපිට උනත් පේන දෙයක් නේ... හරියට මේක බලල කතාකරපල්ල නිකම් අර්ජුනට දොස් කියන්නෙ නැතුව..

ow bng mun mea boruwata kaa gahanwaow bng mun mea boruwata kaa gahanwa

පැටියා;9762741 said:අනේ අපොයි කියනවා ඇරෙන්න වෙන කුමක් කියන්නද?![]()