Army-ඇඩුනා බං

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඇයි බන් හැමතිස්සෙම අට පාස් අට පාස් කියන්නෙ. උබට highlight කරන්න ඕනේ උන් uneducated කියන එකද? නැත්නම් campus උන්ට ගහන මඩක්ද? මේක ගොඩක් තැන්වල දැක්ක..එකයි අහන්නෙ. campus උන් කිව්ව කියලනෙ කියන්නෙ...හැබැයි එකෙක්ටවත් ඔප්පුකරන්න බෑ එහෙම කියපු තැනක්. පොලිසියෙන් කඳුළු ගෑස් ගහද්දි 'මල්ලි උන්ට පේන්නෙ නැතිවෙන්න මෙහෙන් යමන්' කියපු කොල්ලන්ට අපේ උන් නම් එහෙම කියන්නේ නෑ. forces හිටපු කට්ටියගෙ ළමයි ගොඩක් ඉන්නව campus වල.

අනිත් එක..දැන් army එකේ ඉන්න ගොඩක් උන් educated. AL කරල ආපු උන්.අට පාස් අට පාස් කියන්න එපා උන්ගෙත් හිත් රිදෙනව. fb එකෙත් ගොඩක් තැන් වල දැක්ක අට පාස් දෙවිවරු කියල තියනව. army එකේ කොල්ලෙක් දැක්කොත් හිතෙන්නෙ මොනවද කියල හිතපන් බොරදියේ මාළු බාන්න කලින්. fb එකේ ඕවට උත්තර type කර කර ඉන්න වෙලාවක් නෑ..නැත්නම් කියන්න තිබ්බ හොඳවයින්.

Respect to our forces!

ඔය අටපාස් කතාව ගෙනාවෙත් මහලොකු කැම්පස් හැත්ත
ඒ වගේම අර අලුත් පරපුරේ බල්ලියෝ කියන සෙට් එකත් එක කිව්වා
තව කීප පාර්ශවයක් කිව්වා
ලංකාවේ ආර්මි එකයි වෙන ඕනෑම රටක ආර්මි එකයි කම්පෙයර් කරලා බලන්න ඕනා මනුස්සකම අතින් කවුද ඉදිරියෙන ඉන්නේ කියලා
 
  • Like
Reactions: malakadss

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    උබට කියන දේ තේරිලා නෑ. කරන්න දෙයක් නෑ. මම කිව්වේ උන්ට අටපාස් කිව්වට උන් අනිත් මිනිස්සුන්ට වඩා ඉහලින් ඉන්නව කියල. තමන්ට වඩා තමන්ගේ රට ඉහලින් තියල සලකනව කියන එක. වරදවා වටහා ගත්තට කරන්න දෙයක් නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ඔය අටපාස් කතාව ගෙනාවෙත් මහලොකු කැම්පස් හැත්ත
    ඒ වගේම අර අලුත් පරපුරේ බල්ලියෝ කියන සෙට් එකත් එක කිව්වා
    තව කීප පාර්ශවයක් කිව්වා
    ලංකාවේ ආර්මි එකයි වෙන ඕනෑම රටක ආර්මි එකයි කම්පෙයර් කරලා බලන්න ඕනා මනුස්සකම අතින් කවුද ඉදිරියෙන ඉන්නේ කියලා

    අනිවා. අපේ නේවි එකේ එවුන් ගන්වතුරෙන් කොටු වෙච්ච මිනිස්සුන්ට කෑම දෙන්න වෙන මහන්සිය දන්නව නම්. කියල වෑඩක් නෑ. උන් තමන්ගේ පවුලේ එවුන්ට වගේ ඒ මිනිස්සු ගෑන බලන්නේ. මේ තරම් මානුශික හෑගීම් තියෙන එවුන් වෙන රටවල නෑ
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    kokatath thailaya wage inne oya set eka thama. me gollanta salakanwa madi api.

    api mehema inne egollo nisa.amathaka keranna epa athithaya.

    Api Wenuwen Api
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනිවා. අපේ නේවි එකේ එවුන් ගන්වතුරෙන් කොටු වෙච්ච මිනිස්සුන්ට කෑම දෙන්න වෙන මහන්සිය දන්නව නම්. කියල වෑඩක් නෑ. උන් තමන්ගේ පවුලේ එවුන්ට වගේ ඒ මිනිස්සු ගෑන බලන්නේ. මේ තරම් මානුශික හෑගීම් තියෙන එවුන් වෙන රටවල නෑ
    හැම සැරේකම් මොනව හරි වුනොත් ආර්මි කේ මොකක් හරි ඩිවිෂන් එකක් ඉන්නව ඒ විපතට පත්වෙච්ච් අයව බේරගන්න සලකන්න ඔක්කොටම කලින්
    මිනිස්සු මේ අයට සලකනවා අඩුයි එච්චර එහෙම එකේ