mageth yaluwo innawa USA army base wala(Dubai Afgan). patta sepa ban. base wala inna godak chef la lankawe un. 3 lak wage padiyak set wenawa kema bima idum hitum ekka. ita amathawa ethule inna kello set wenawalu gamak nethuwa.








පට්ට නේ මචන්
කිසි වියදමක් නැනේ , කෙල්ලොත් ඉන්නවනේ
අනික ඉතින් USA කෑලි නෙ![]()

USA wala inna kello witharak neme ban ethule department wala weda karana lankawe indian anith ratawal wala unuth innawa. mage yaluwek innawa halawatha dial ekak uta set wela innawa USA solder lady kenek vacation ekata u yanawa Texas kella ekka. eki uwa badinna be kiyala kiyala thiyenne. e unata thiyan inna seen ekak thiyenne.![]()
uba kiyana kathawa atta. mata mehe set una lankawe ekek, u idala tiyenne afgan wala army base ekaka. chef keneknam neme wena mokakda podi post ekak karala tiyenne.
uta ehedi set wela oya wage USA kellek passe eki muwa mehe ekka awith marry karala dan lamekuth innawa.
uba koheda ban weda?uba koheda ban weda?
ඒක මචන් අහන්න දෙයක් නෑ. ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් වෙන රටවල කෙල්ලො සෙට් වෙනව. ඒ සෙට් වෙන්නෙත් ලස්සනම කෙල්ලන්ව. ඒත් මචන් සමහරු හිතං ඉන්නව ලංකාවෙ මිනිස්සු කැතයි කියල. නෑ මචන් ලංකාවෙ කැත කෙල්ලො විතරයි. කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි.mageth yaluwo innawa USA army base wala(Dubai Afgan). patta sepa ban. base wala inna godak chef la lankawe un. 3 lak wage padiyak set wenawa kema bima idum hitum ekka. ita amathawa ethule inna kello set wenawalu gamak nethuwa.
ඒක මචන් අහන්න දෙයක් නෑ. ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් වෙන රටවල කෙල්ලො සෙට් වෙනව. ඒ සෙට් වෙන්නෙත් ලස්සනම කෙල්ලන්ව. ඒත් මචන් සමහරු හිතං ඉන්නව ලංකාවෙ මිනිස්සු කැතයි කියල. නෑ මචන් ලංකාවෙ කැත කෙල්ලො විතරයි. කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි.



