Army Family case ekak

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,876
    3,988
    113
    Podi deyak hithapan. Unbala adurana army families gana. Mama adurana okkogema wage inne kello. Kollo hambelama naha. Podi mathayak thiyenawa army ekata sambanda ayata kollo hambenne naha kello withrai hambenne kiyala.
     
    • Haha
    Reactions: INCORRECT

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    දන්න තරමින් සාමාන්‍යයෙන් පවුලේ ළඟ ඥාති අය ගෙ ළමයි ගෙ ගැනු පිරිමි අනුපාත සමාන වෙන්න තමයි ලමයි ඉන්නේ. නිකන් තමන්ගේ ඥාති පවුල් වල ලමයින් ගැන බලන්න. හුඟක් වෙලාවට එක ලඟ අනුපාත යන්නේ.

    Returning soldier effect එක එහෙම හොයලා බලන්න යුද්ධ වලින් මැරෙන පිරිමි අය replace කරන්න යුද්දෙන් passe generation වලදී එක දිගට පිරිමි ලමයි ඉපදෙනවා. යුද්ධ වලට කලිනුත් පිරිමි ලමයි ගෙ උපන් අනුපාත එක දිගට වැඩි වෙනවා කියනවා.

    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    මම දන්න ආමි ෆැමිලි එකක් තියෙනවා ඔක්කොම කොල්ලෝ...3 දෙනෙක්...හැබැයි ලංකාවේ කන්තා උපත ප්‍රමාණයට වැඩි ප්‍රවණතාවක් තියෙනව වගේ පේනවා බැලූ බැල්මට.දත්ත නැතුව කියන්න බෑ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,690
    2,168
    113
    මං දන්න ආර්මි ෆැමිලි තියෙනවා. ඔක්කොගෙම වගේ පළවෙනි ළමයා කෙල්ලෙක්. දෙවැනියා කොල්ලෙක්.
     
    • Like
    Reactions: koj500

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Podi deyak hithapan. Unbala adurana army families gana. Mama adurana okkogema wage inne kello. Kollo hambelama naha. Podi mathayak thiyenawa army ekata sambanda ayata kollo hambenne naha kello withrai hambenne kiyala.

    ඔහොම මතයක් කොහෙවත් නෑ. තෝ වගේ ගමේ චීත්ත අදින පොප්සියෝ ඔය වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ලබ්බේ මත ගැන කියව කියව ඉන්නවා.
    පුරුෂ ශක්තිය සහ කාන්තා ශක්තිය මැනවින් තියෙන මිනිස්සු වැදගත් දේවල් ඉගෙන ගනිමින් උන් උන්ගේ ජීවිත හදාගන්නවා.
    වෙලාවෙන් වැඩක් තියෙන වැඩක් කරපන්. නැතිමනම් නිදාගනින්.

    I'm coming from one you idiot. I have 2 brothers.:lol::P:P. 3 sons. 1 daughter. :lol::lol::lol::lol:. අපේ පවුලේ ඔක්කොම 6යි.:cool:

    index12.jpg
     
    • Haha
    Reactions: olu bakka

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,256
    9,750
    113
    ahala pahala inna thramak inne army families ! ohoma wenasak naha ! mulu ekathuva gaththath kollo vadiyi ! (ehema kathavaknm thiuenava)
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Podi deyak hithapan. Unbala adurana army families gana. Mama adurana okkogema wage inne kello. Kollo hambelama naha. Podi mathayak thiyenawa army ekata sambanda ayata kollo hambenne naha kello withrai hambenne kiyala.
    E wage thama. mage yaluwage, GF ge Family ekama Army eke Amma & Thaththa..
    E gedara kello 2i