porawa suspend karalalu. oya niwedanayak thibbe.ape nethiyen action aragena suspend nokaroth uk police walata wasi wenawada kohe
porawa suspend karalalu. oya niwedanayak thibbe.ape nethiyen action aragena suspend nokaroth uk police walata wasi wenawada kohe
anduwath chande asse illagenama kanawa habai lolදීලා දීලා.. මිනිහගේ වැඩ තහනම්.
අනිවා හෙට පොහොට්ටු අයියලට ඕක මාකට් කළහැකි, කොටින්ට විරුද්දවෙන හමුදාවේ නිලදාරීන්ගේ වැඩ තහනම් කරනවා කියලා.anduwath chande asse illagenama kanawa habai lol
ඕකුන්ට ලංකාවට එන්න බැ, එන්නෙත් නැ. මෙහෙ ඇවිත් ඉන්න බැ, සමහර උන්ට ටමිලුත් බැ, නමට ටැමිල්."Tamils in london" ලු ඔය නිකන් ටැමිල්ස්ල නෙවේනෙ උන් කොටි කොඩි තියන්නෙ ඉන්නෙ, උන් කොටි, අතේ අයුද නැති එක විතරයි වෙනස..
eka thamai matath thiyena baya. onna middle finger pennuwa nam thawa shape. pora bella kapana ekane karanne. dan ithin kotinta raja magul


හිතට ආව ගැම්මට ෂාහ්, මරු පට්ට කියලා කිය උනාට අර ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න ගේ කතාව කියෙව්වට පස්සේ තමයි ඔලුවට ගියේ වැඩේ තියෙන බරපතලකම..
ඕකම තමයි මම අපේ තාත්තාගෙන් තාම බැණුම් අහන්නේ..
අන්න එක තමා කියන්නේ සිංහලු ඉක්මන් වැඩියි කියලා. කිසි පොන්නයෙක් අද ඔය එම්බසි ඉස්සරහා දෙමෙල්ලු කරපු නාඩගම ගැන දැනගන්නේ නැනේ මේ මනුස්සයා ඔය අත පහලට දාගෙන හිටියනම්. අද මුළු ලෝකෙම දන්නවා දෙමෙල්ලු කරපු වැඩේ. උන් සාර්ථකව උන්ගේ වැඩේ කළා. මේවට මිට පස්සෙවත් රැවටෙන්නේ නැතුව ඉන්න තානාපති නිලදාරීන් වගබලාගන්න ඕනා. ඔය ලංකාවේ එම්බසියකට ගිහින් බලපන් උද්ගෝෂණය කරලා එක බල්ලෙක් එයිද කියල එලියට. උන් දන්නවා උන් අවොත් වැඩේ චාටර් කියල. මොකද උන්ට පවර් නැතුවද?
හිතට ආව ගැම්මට ෂාහ්, මරු පට්ට කියලා කිය උනාට අර ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න ගේ කතාව කියෙව්වට පස්සේ තමයි ඔලුවට ගියේ වැඩේ තියෙන බරපතලකම..
ඕකම තමයි මම අපේ තාත්තාගෙන් තාම බැණුම් අහන්නේ..
ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.
එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
![]()
මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.
උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක්..
විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.
එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..
අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.
අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.

pora gana man man dannawa: eth machan karapu thana haa vidiha waradi: mokada UK kiyanne ape gedara nemeyi: ehe ewunta ltte kiyala danne naa danne tamils la kiyala : ethakota oka penne tamils lata death treat kara kiyala: wada wagema thanata sudusu moleth thibbanam:

අනේ පළ යකෝ යන්න. ඌ මොනා හරි ගේමක් ඇද්ද නම් ඌට සප් එක දියන් සිංහලු විදිහට. දන්නෙ ගේම ඇද්ද එකා තනි කරලා කරපු වැඩේ වැරදියි කිය කිය හතර වටේ පුක දිදී යන්න තමයි පුරුදු. පොන්නයො වගේ ගූ බයේ නැට්ට පුකේ ගහගන්නෙ නැතුව. UK ලොකුද හුත්තෝ.![]()
