army kollonge fun

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Onna hamba wela thegga

    d6W34gl.png
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Habai aththa ..mehema kalama jathyantharaye un hithai api minimaruwoo kiyala.ltte eke unge paththe wasiyata tham karakenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Conarl Priyankara Fernando sira pork thamyi ithing

    http://222.165.180.163/highlanders/centr-comdt

    :cool::cool:

    සමහර රෙජිමන්ට් වල ඉන්න හමුදාවේ උන්ට මාර ගැම්මක් තියෙන්නේ..:yes: උන්ගේ හිත් වගේම ඇඟවල් එහෙමත් හුරු වෙලා තියෙන්නේ ඕනම දෙයක් දරා ගන්න පුලුවන් වෙන්න.. මේ නිලධාරියත් ඒ නිසා වෙන්න ඇති ඒ වගේ දෙයක් කරන්න ඇත්තේ කිසිම භයක් නැතුව...:cool:
    හැබැයි ඉතින් විනය පරීක්ෂණ අනං මනං කරලා කෙළවලා දායිද දන්නේ නෑ නේහ්..:baffled:
    අතේ තියෙන කොඩිය පෙන්නන එකනම් පට්ට හැබැයි..:love:

    eka thamai matath thiyena baya. onna middle finger pennuwa nam thawa shape. pora bella kapana ekane karanne. dan ithin kotinta raja magul

    Mona gemmakda
    Hamudawa udde dinuwe mole pawichchi karala

    me wage weda nisa akath hellu wenawa...

    oka uk waladi wela thiyenne, manswa aurudu ganakatama hire yawanna me video aka athi... Maraniya tharjanaya kirima

    koti balala ath walata mewa loku wasi

    kotinge wada wala mukuth nokarath ba ban. mun maha epa karapu set ekak ney. api celebrate karana hama ekakatama mun wirudda wenawane
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    සමහර රෙජිමන්ට් වල ඉන්න හමුදාවේ උන්ට මාර ගැම්මක් තියෙන්නේ..:yes: උන්ගේ හිත් වගේම ඇඟවල් එහෙමත් හුරු වෙලා තියෙන්නේ ඕනම දෙයක් දරා ගන්න පුලුවන් වෙන්න.. මේ නිලධාරියත් ඒ නිසා වෙන්න ඇති ඒ වගේ දෙයක් කරන්න ඇත්තේ කිසිම භයක් නැතුව...:cool:
    හැබැයි ඉතින් විනය පරීක්ෂණ අනං මනං කරලා කෙළවලා දායිද දන්නේ නෑ නේහ්..:baffled:
    අතේ තියෙන කොඩිය පෙන්නන එකනම් පට්ට හැබැයි..:love:

    :confused::confused::confused::confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Onna hamba wela thegga

    d6W34gl.png

    අඩෝ ඒක කැත වැඩේ බන්. සිරාද මේ සීන් එක? අරුන් කෑ ගහනකොට ඉවසගෙන ඉන්න බැරිම තැන මේක කරන්න ඇත්තේ. පව් වැඩේ.. :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ammata hudu. ane manda ban. mewa horen karanna oona wada ban. kick eka awama ohe karanawa. dan kapanko parippu
    ඕකට මම නම් මුකුත් නොකියා කොල්ලා ගැන වර්ණනාවක් කිව්වේ, මේ සතියෙම රේප් කැපුනා බන්. මෙකෙන්වත් ගොඩ යයි කියලා හිතලා.

    උබත් එහෙම කරපන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :love::love::cool::cool:

    na ban oka witharai thibbe. habai thawa tika dawasakin thawa videos evi. kotingen arhal gatta wage newe owata case yaida danne na. ape rate nam thawa kamak na uk wala :baffled::baffled:
    දිප්ලෝමටික් නම් කෙස් නැ බන්. ඉමියුනිටි තියෙනවනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඕකට මම නම් මුකුත් නොකියා කොල්ලා ගැන වර්ණනාවක් කිව්වේ, මේ සතියෙම රේප් කැපුනා බන්. මෙකෙන්වත් ගොඩ යයි කියලා හිතලා.

    උබත් එහෙම කරපන්.

    :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකට ලොකු අව්ලක් මිනිහට නම් නැ එංගලන්ත පොලොසියෙන්. එත් ඕක බලපානවා අනිත් කෙස් වලට පෘෆ් එකක් හැටියට. සද්ද නැතුව නිකන් ඉන්න තිබ්බේ. ඉවසන්න බැරි එක ඇත්ත. එත් ඉක්මන් උනා වැඩියි.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලන්ඩන් වල කොටි සිංහල උන්ට ගහනවා කප්පම් ගන්නවා ඒවා ඔක්කොම හොදයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දිප්ලෝමටික් නම් කෙස් නැ බන්. ඉමියුනිටි තියෙනවනේ.

    pora ekada danne na ohoma kare

    ඕකට ලොකු අව්ලක් මිනිහට නම් නැ එංගලන්ත පොලොසියෙන්. එත් ඕක බලපානවා අනිත් කෙස් වලට පෘෆ් එකක් හැටියට. සද්ද නැතුව නිකන් ඉන්න තිබ්බේ. ඉවසන්න බැරි එක ඇත්ත. එත් ඉක්මන් උනා වැඩියි.

    uniform adan karana ekai awlakata thiyenne. koti tika dan oya video eka aragena watetama yai. yaanthan jathyanthare shape karagaththa witharai. eelagata un mona kiyaida danne na. okunta beli kapana ewa pennala wadak na ban. mama nam kiyanne ila adenakam hina wenna ookun diha balaagena :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලන්ඩන් වල කොටි සිංහල උන්ට ගහනවා කප්පම් ගන්නවා ඒවා ඔක්කොම හොදයි
    වීඩියෝ දාපන් කප්පන් ගන්නකොට. අන්න එතනයි පොයින්ට් එක බන්. කොටි කරන්නේ මොලෙන් ගේම ගහනවා එංගලන්තේ. ඇත පය විසි කරලා කුණුහරප කියලා සිංහලු ඉතින් වීඩියෝ හදලා දෙනවා උන්ට ඇ රපියව් කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    pora ekada danne na ohoma kare

    uniform adan karana ekai awlakata thiyenne. koti tika dan oya video eka aragena watetama yai. yaanthan jathyanthare shape karagaththa witharai. eelagata un mona kiyaida danne na. okunta beli kapana ewa pennala wadak na ban. mama nam kiyanne ila adenakam hina wenna ookun diha balaagena :yes::yes:
    මම හිතන්නේ දිප්ලෝමටික් සෙකියුරිටි එකේ වෙන්න ඇති, එකයි යුනිෆෝම් ඇත්තේ. පොරට අවුලක් නැ එම්බසි එකට ත්‍ර්ට් එකක් කල නිසා දෙමෙල්ලු. එත් වෙන කෙස් වලට ඕක හැරස්මන්ට් එකක් හැටියට එනවා. එතකොට ඉතින් අප්සෙට්. උන්ට වාසියි. ගොන් ආණ්ඩුව දැන් ඔය මනුස්සයව කෝල් ඔෆ් කලාම සිංහලු ඉතින් රෙද්ද කඩාගෙන ඔය මනුස්සයට බැක් එකට දෙමෙල්ලුන්ගේ පලු යවයි. උන් ඒවත් රෙකෝඩ් කරලා තව ගේම් ගහනවා. ඕකනේ වෙන්නේ.