army kollonge fun

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    priyanka-oerera.png




    Priyanka-Fernando-1.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොරගේ නම් පොඩි නෙමෙයි සැහෙන ගැම්මක් තියෙනවා. ලග වීඩියෝ නැද්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Bump :D:D
    Maxxa porakne :rolleyes: :rolleyes:


    Ratnapure Kuruwita gamunu hewa regiment 1 hitapu sira porak

    command-dont-demand-respect-full.jpg


    patta kollekne bn. :love::love:

    ela kollek ne

    :love::love::cool::cool:

    පොරගේ නම් පොඩි නෙමෙයි සැහෙන ගැම්මක් තියෙනවා. ලග වීඩියෝ නැද්ද?

    na ban oka witharai thibbe. habai thawa tika dawasakin thawa videos evi. kotingen arhal gatta wage newe owata case yaida danne na. ape rate nam thawa kamak na uk wala :baffled::baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සමහර රෙජිමන්ට් වල ඉන්න හමුදාවේ උන්ට මාර ගැම්මක් තියෙන්නේ..:yes: උන්ගේ හිත් වගේම ඇඟවල් එහෙමත් හුරු වෙලා තියෙන්නේ ඕනම දෙයක් දරා ගන්න පුලුවන් වෙන්න.. මේ නිලධාරියත් ඒ නිසා වෙන්න ඇති ඒ වගේ දෙයක් කරන්න ඇත්තේ කිසිම භයක් නැතුව...:cool:
    හැබැයි ඉතින් විනය පරීක්ෂණ අනං මනං කරලා කෙළවලා දායිද දන්නේ නෑ නේහ්..:baffled:
    අතේ තියෙන කොඩිය පෙන්නන එකනම් පට්ට හැබැයි..:love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :(:(:(:(
    චැහ්.. මේක ඔලුවට ආවේ නෑනේ..:dull:
    යුද්ධයේදී ජයග්රහණය හිමිවන්නේ බාහු බලයට වඩා උපායශීලිත්වයටය.යුද්දයේදී ආවේගශීලීවීමෙන් සිදුවන්නේ විනාශයකි. යුද්දයේදී අප ඉදිරි ක්රියාමාර්ගය තේරිය යුතුවන්නේ සතුරාගේ උපායමාර්ගික අරමුණ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමෙන් පසුවය
    ඉතින් පෙබරවාරි 04 දා ලන්ඩනයේ ශ්රී ලoකා තානාපති කාර්යාලය ඉදිරිපිටට දෙමල ඩයස්පෝරාව රැස්වූයේ ඒ ප්රස්ථාවෙන්ද දෙමල බෙදුම්වාදයට කිසියම් ප්රචාරක වාසියක් ලබාගැනීමටය.ඔවුන් ලෝකයට දෙන්නට හදන පණිවිඩය වන්නේ ලoකාවෙ දෙමල ජනයා මහජාතියේ නිරන්තර පීඩාවට පත්වන බවය. එහිදී ඔවුන් අපේ ආරක්ශක හමුදාවන් වෙත කෙලින්ම ඇඟිල්ල දිගු කරනවා මානව අයිතිවාසිකම් උල්ලඝනය කරන බවට.

    එවන් පසුබිම් සoදර්භයක අප කටයුතු කලයුතුව ඇත්තේ අතිශයින් ප්රවේශමෙන් සහ උපායශීලීවය. එසේ නොකලහොත් එහි ප්රචාරක වාසිය නිතැතින්ම සතුරා විසින් උපරිමයෙන් ඒ අයගේ වාසියට යොදාගනු ඇත. මන්ද ඔවුන් මේ ස්ථානයේ මේ විරෝධතාවය සවිධානය කිරීමේ මූලිකම අභිලාශය වන්නේද එයයි.විෂේශයෙන්ම රාජ්යතාන්ත්රික මට්ටමේ අය සාමාන්ය සිවිල් පුරවැසියන්ට වඩා උපායශීලීවියයුතුය.

    මේක මටනම් පෙනෙන්නේම පිටත ඉන්නට සෑහෙන දුරින් යන පන්දුවකට නිදැල්ලේ යන්නට නොදී එල්ලකල අනවශ්ය ප්රහාරයක් කඩුළු රකින්නා හෝ ස්ලිප් ක්රීඩකයකු අතට පත් කිරීමක් වගේය.
    -ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න-