Army side # 2022 revolution

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    Copied by FB
    img_1_1648996661728.jpg
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,142
    9,010
    113
    උන් හිතෙන් කැමති ඇති මුන් ටික චුත වෙලා යනවට..ඒත් ඉතින් උන්ට orders follow කරන්න වෙනවා..මෝඩ සිංහලු චන්දේදි හරක් වගේ කතිරෙ ගහල දැන් හමුදාවටයි මල්වතු අස්ගිරි නිකායටයි බැන බැන ඉන්නවා..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඕවා බොරු බං
    උන්ට මනුස්සකම් ලබ්බවල් පෙන්නන්න ඕනි නෑ
    Orders වලට බැ කිව්වොත් ගෙදර උන් බඩගින්නේ හිරෙත් ඉඳලා යන්න වෙන්නේ
    උන්ට මිනිස්සු ලොකු නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    උන් හිතෙන් කැමති ඇති මුන් ටික චුත වෙලා යනවට..ඒත් ඉතින් උන්ට orders follow කරන්න වෙනවා..මෝඩ සිංහලු චන්දේදි හරක් වගේ කතිරෙ ගහල දැන් හමුදාවටයි මල්වතු අස්ගිරි නිකායටයි බැන බැන ඉන්නවා..

    චන්දෙදි හරක් වගේ කතිරේ ගහන්නේ දාලා ඉන්න සේරම බුරුවො නිසානේ බං. ඉතිං නොමිනේෂන් දෙන්නේ බුරුවන්ට නම් අශ්වයෝ පාර්ලිමේන්තු යවන්න මිනිස්සුන්ට පුළුවන්ද
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    චන්දෙදි හරක් වගේ කතිරේ ගහන්නේ දාලා ඉන්න සේරම බුරුවො නිසානේ බං. ඉතිං නොමිනේෂන් දෙන්නේ බුරුවන්ට නම් අශ්වයෝ පාර්ලිමේන්තු යවන්න මිනිස්සුන්ට පුළුවන්ද

    pradana parties dekata chande nodi
    3rd wave ekata denna unge seats 3 indan 20-30 wath tiyenna oni
    NPP ekata dennama akamathi nam independent groups walata vote karanna

    loku percentage ekak main parties walin kadenawa kiyanne ayet alutin politics walata enna inna ayata hoda indication ekak

    aru hariyanne naha mu hariyanne naha kiyala SJB or SLPP eke aya hoda aya thorana ekanam therumak naha, mokada hoda ekek yaddi chora aya 10k witara yanawa
     
    • Like
    Reactions: Solo Rider