මචන් මේකෙ තියන exercises කරන්න Gym එකටම යන්න ඔනෙද ?![]()



Max_r said:thnax machan
Congraz 4 your 1000th Post![]()







මෙහෙමයි මචන්.. මෙතන තියන එක්සයිස් වලින් 60% විතර කරන්න නම් අනිවා වේට් සෙට් එකක් (සහ අනිත් උපකරන - බෙන්ච්, ස්කිපින් රෝප්....) ඕන (ජිම් එකක හෝ ගෙදර ) ඉතුරු 40% කිසිම මැෂින් එකක් නැතුව කරන්න පුලුවන් ඒවා (Ex: dips, push-ups...)
ආ..එහෙනම් 40% වත් අක්රන්න පුලුවන්නේ...එල එල
එහෙනම් මමත් Download කරනවා![]()
මෙහෙමයි මචන්.. මෙතන තියන එක්සයිස් වලින් 60% විතර කරන්න නම් අනිවා වේට් සෙට් එකක් (සහ අනිත් උපකරන - බෙන්ච්, ස්කිපින් රෝප්....) ඕන (ජිම් එකක හෝ ගෙදර ) ඉතුරු 40% කිසිම මැෂින් එකක් නැතුව කරන්න පුලුවන් ඒවා (Ex: dips, push-ups...)
ආ..එහෙනම් 40% වත් අක්රන්න පුලුවන්නේ...එල එල
එහෙනම් මමත් Download කරනවා![]()
![]()

මගේ ආමර් එකත් ආනොල්ට වඩා පොඩ්ඩක් අඩුයි,,
තව රෙගියුලර් එක්සර්සයිස් ටිකක් කොලොත් ඒ ගානටම ගන්න පුළුවන් වෙයි,,
එනිවේ තෑන්x ෆොර් ඊ බුක්..
![]()





Thanx macha!! mata nam meka godak prayojanawath wenawa macha!!
The Complete Encyclopedia of Modern Bodybuilding
by Arnold Schwarzenegger
![]()
Mage 1000th post eka wenuwen menna kattiyata podi baandayak..
Habayi ithin meka useful wenne FIT ekata inna kamathi ayata witharayi...![]()
Na ithin meka ona kenekuta balanna watina book ekak..English unath etharam complex na.. Godaak dewal pictures walin explain karala thiyanawa....
Methana thiyenne 1st chapter eka witharayi...
Labena prathichaara anuwa ithuru chapters tikath upload karannam (full book eka 294 MB wenawa zip nokara, zip karath godak compress wenna..!!! me pothe pictures godaak thiyanawa ekai seen eka..!!![]()
)
Me thiyenne first page eka
![]()
Book 1 Chapter 1 - Link : http://www.mediafire.com/?h3u3gt6aaozmtvw
Book 1 Chapter 2 - Link : http://www.mediafire.com/?j88ax78d0oaj7ox
Book 1 Chapter 3 - Link : http://www.mediafire.com/?oj330fsdl7jy87n
Book 1 Chapter 4 - Link : http://www.mediafire.com/?w05k5aavg5v31fi
... Update ...
Book 1 Chapter 5 - Link : http://www.mediafire.com/?n2b25agl1tunh18
Book 2 (All 7 chapters) - Link : http://www.mediafire.com/?37jqnxzc4kofc4a
* Book 2 has the training programs
![]()
I'll be posting rest of the chapters as upload them.... so KIT guys...