මගෙ ගාව පිරානෙක් හිටියා ඌ මලා .
මේ සැරේ ටැංකිය අස් නොකර වතුර 3/4 අයිං කරලා අලුත් වතුර දාලා දවස් දෙකෙං .(පොතේ හැටියට මීට කලිං කරලම නෑ මේ කරපු පලවෙණි සැරේ ලප් තැනම ලොප්)
මට දැං හදන්න හොඳ මාලුවෙක් කියන්නකො .
ඇරවානෙක් හදන්න තමා හිත
ඒත ඉතිං කන්න දෙන්න ලේසි නෑනෙ . 
මාළු කෑම දෙක එකෙක් හැදුවොත් ඉතිං ලේසී .
ඔයාලගෙ අදහස් කියන්නකො .
නැත්තං ඔයාලා හදන මාළු මොක්කුද?