මොකක්ද බන් ඔය තිප්පිලියා කියන්නේ ??? තිලාපියා කියන එක වරද්දල නේද උබ ඔය තිප්පිලිය කියල කියන්නේ ? ෆොටෝ එකක් දාපන්කෝ තිප්පිලියගේ...
වැව් මාළු කියලා විකුණන්න ඉන්නෙ ... ලංකාවේ උං .

බලපං ඔය වැව් ලඟ බැදලා තියෙන්නෙ ඒත් උං .
රසයි කියන්නෙ කියලා වැඩක් නෑ .
මොකක්ද බන් ඔය තිප්පිලියා කියන්නේ ??? තිලාපියා කියන එක වරද්දල නේද උබ ඔය තිප්පිලිය කියල කියන්නේ ? ෆොටෝ එකක් දාපන්කෝ තිප්පිලියගේ...

මම 1 වසරෙ ඉදං මාළු හදනවා බං .
උන් නැති උනාම පාළුයි .
උබල ඉතිං මාලූ නැතුවට වෙන දේවල් හදං ඇති .

Dunna bn yaluwek ta, velvet wage rathu patak. 15cm wage digai.
උන් නම් පට්ට .
ජ0ගි ගප්පි
මටත් දෙන්නෙක් හොයල දියන්කො

thippili hadanna ba
harihamn porisadayek dakkoth aniwa ussanwa
maran kanda![]()
මොකක්ද බන් ඔය තිප්පිලියා කියන්නේ ??? තිලාපියා කියන එක වරද්දල නේද උබ ඔය තිප්පිලිය කියල කියන්නේ ? ෆොටෝ එකක් දාපන්කෝ තිප්පිලියගේ...

podi kalenam haduwa ban
un maruna ban
ithin epa wuna
oya local brand thama haduwe.
podi podi tanki atogena
dan ithin computerema thama ban![]()

මෙතනිං දන්නෙ සාරි ගප්පි විතරයි .
ඒත් උන් එපා මම දෙවනියට හදපු මාලු වර්ගය අන්තිමට බෝවෙලා වෙලාම නිකං දීලා දැම්මා . කොහොම හරි මං ලඟ වැඩිම කාලයක් හිටිය මාළු වර්ගය.![]()
නෑ බන්. පොඩියට මුණක රූපයක් ඇදල (උබේ මුනේ ෆොටෝ එකක් උනත් අවුලක් නෑ) ටැංකිය ලඟින් තියන්න. රූපේ ඇතුල් පැත්තට හරවල තියන්න. එතකොට ටැංකිය බලන්න එන එවුන්ට පේන්නෙත් නෑ. සාරි ගප්පියා ජින්ගි ජිකා කරන්න එනකොට ඔය රූපේ දැක්කම හැරිලා යනවා බලන් ඉන්න මිනිහා ගියාට පස්සේ එනවා කියල හිතන්. ඒත් උට ජින්කි ජිකා කරන්න වෙන්නේ නෑ හැම වේලේම රූපේ තියන නිසා. එකෙන් ගහනය පාලනය වෙනවා.

ජෑම් ගුරාමි කියලා මං පොඩි කාලෙ කිවුවෙ .
බෑ මචං මං ගුරාමි , ක්‍රිශන් ගුරාමි , ඔස්කා , මනමාලයො හදලා තියනවා.

අපේ ගෙදරට ඇවිත් එහෙම ගේමක් දෙන්ඩ එකෙක් නෑ.. කාපුවා වමාරන්ඩ තමා එහෙනම්
නෑ බන් දෙන්නෙක්..තිලාපියා වෙනයි,මේ ඉන්නෙ තිප්පිලියා
![]()

ජයන්ට් තමා මෙහෙ උන් ජෑම් කියන්නේ![]()

මුට මනමාලයා කියලත් අපේ පැති වල කියනවා![]()

පොඩි ගල් ඉබ්බෙක් හදපන් බං. මාළු වගේ නෙමෙයි මාර ෆන්.
![]()
පරන ලොකු ටයර් එකක් අර ගනින්. ඒක බිම පැතලි අතට තියලා වතුර පුරවපන්. මැදට ලස්සනට සුදු වැලි දාලා ඉබ්බව ඒකට දාපන්.
ඒතකොට ඉබ්බට ඕන වෙලාවට වතුරේ ඉන්නවා. අනික් වෙලාවට ගොඩ ඉන්නවා. තව පුලුවන් නම් ලස්සන වෙන්නත් එක්ක පොඩි ගල් කෑලි ටිකක් දාපන්.
මම හය හත වසරෙදි ඉබ්බෙක්ව හැදුවෙ මෙහෙමයි. ඒත් මගෙයි උගෙයි අවාසානවට වත්ත සුද්ද කරන්න ආපු කොල්ලෝ වගයක් ඌව උස්සලා.![]()
ටිකක් දිග කතාවක් .)මට ඉබ්බො පල දෙන්නෙ නෑ බං.
ගල් ඉබ්බොද කියලා නම් දන්නෙ නෑ .
කලු පාට කට්ටෙ කැටයං තියන ඉබ්බො තුන් දෙනෙක්. තුන් පාරකට හම්බ උනා. සල්ලි වලට. දෙන්නෙක් පැනලා ගියා ගෙදරදි . 2007/08 කාලෙ. අනිකා ගෙදර ගේන්ත් කලිං අස්තාන ගත් උනා .ටිකක් දිග කතාවක් .)

මට ඉබ්බො පල දෙන්නෙ නෑ බං.
ගල් ඉබ්බොද කියලා නම් දන්නෙ නෑ .
කලු පාට කට්ටෙ කැටයං තියන ඉබ්බො තුන් දෙනෙක්. තුන් පාරකට හම්බ උනා. සල්ලි වලට. දෙන්නෙක් පැනලා ගියා ගෙදරදි . 2007/08 කාලෙ. අනිකා ගෙදර ගේන්ත් කලිං අස්තාන ගත් උනා .ටිකක් දිග කතාවක් .)
සල්ලියි හොඳට ඉඩයි තියෙනවා නං arapaima වගේ එකෙක් හදපන්. හැබැයි පට්ට ගණන්.