මූ මාර ලස්සනයිනෙ බන්!
![]()
කොහොමද බන් හදිස්සියකට ටැ0කියටවත් බහින්නෙ.මුව දැක්කම බය හිතෙන්වනේ..මටනම් හෙන අවුල්
මූ මාර ලස්සනයිනෙ බන්!
![]()
මූ මාර ලස්සනයිනෙ බන්!
![]()
කොහොමද බන් හදිස්සියකට ටැ0කියටවත් බහින්නෙ.මුව දැක්කම බය හිතෙන්වනේ..මටනම් හෙන අවුල්

මු ලොකු වෙන්න වෙන්න තමයි කලර්ස් එන්නේ. පට්ට luxury ලුක් එකක් තින්නේ![]()


හ්ම්ම්.
ඒත් ඇයි බන් මේ වගේ ලොකු මාලුන්ව තනියම ටැංකියකට දාන්නේ?![]()
සල්ලියි හොඳට ඉඩයි තියෙනවා නං arapaima වගේ එකෙක් හදපන්. හැබැයි පට්ට ගණන්.

කමක් නෑ දිග උනාට කියන්ඩකෝ
oscar jodu 2k hadapan![]()

http://i.imgur.com/ZX3r2x1.jpg[/]
[IMG]http://i.imgur.com/Frpjtyb.jpg[][/QUOTE]
මැලේසියා නේද ?
ලංකාවට මාළු ගොඩක් ගේන්නෙ ඔහේ ෆාම් වලින් තමා .:yes::yes:
peacok cichild hadanna
peacok cichild hadanna


https://www.wofs.com/wp-content/uploads/2006/08/flowerhorn.jpg[][/QUOTE]
ගෝල්ඩ් ෆිශ් වගේ එකෙක් නේද?
මම මුලින්ම හැදුවෙ ගෝල්ඩ් ෆිශ් තමා .
ගෙනල්ලා දවස් දෙකක් හිටියෙනෑ .
මං හිතන්නෙ මං ටැංකියට අතදදා හිටපු නිසායි . පිටිං ඔක්සිජන් දුන්නෙ නැති නිසායි මැරුණා.






ඉබ්බෙක් හදපන්.......
උන් පට්ට ආතල් බං....
මා ගාව හිටිය 4ක්...පොඩිම කාලේ හම්බුනේ...ටොනික් පියන සයිස්....ලොකු උනා එකෙක් අගල් 8-10ක් වෙනකන්....
කොහෙද....
මුන් පැනල පලච්චාවේ කියාන්කෝ ලොකු උනාම.....![]()
අවසානය මෙහෙමයි .
මට ඉබ්බො පල දෙන්නෙ නෑ බං.
ගල් ඉබ්බොද කියලා නම් දන්නෙ නෑ .
කලු පාට කට්ටෙ කැටයං තියන ඉබ්බො තුන් දෙනෙක්. තුන් පාරකට හම්බ උනා. සල්ලි වලට. දෙන්නෙක් පැනලා ගියා ගෙදරදි . 2007/08 කාලෙ. අනිකා ගෙදර ගේන්ත් කලිං අස්තාන ගත් උනා .ටිකක් දිග කතාවක් .)
අපේ ගෙදරට ඇවිත් එහෙම ගේමක් දෙන්ඩ එකෙක් නෑ.. කාපුවා වමාරන්ඩ තමා එහෙනම්

පොඩි ගල් ඉබ්බෙක් හදපන් බං. මාළු වගේ නෙමෙයි මාර ෆන්.
පරන ලොකු ටයර් එකක් අර ගනින්. ඒක බිම පැතලි අතට තියලා වතුර පුරවපන්. මැදට ලස්සනට සුදු වැලි දාලා ඉබ්බව ඒකට දාපන්.
ඒතකොට ඉබ්බට ඕන වෙලාවට වතුරේ ඉන්නවා. අනික් වෙලාවට ගොඩ ඉන්නවා. තව පුලුවන් නම් ලස්සන වෙන්නත් එක්ක පොඩි ගල් කෑලි ටිකක් දාපන්.
මම හය හත වසරෙදි ඉබ්බෙක්ව හැදුවෙ මෙහෙමයි. ඒත් මගෙයි උගෙයි අවාසානවට වත්ත සුද්ද කරන්න ආපු කොල්ලෝ වගයක් ඌව උස්සලා.![]()



ena eka uwa ussn yanwa misak wena deyak karanne na bn ubalage gedaradi.
uba hoda sara ballo hadanwada ehema kiwwe
[/SIZE]