artificial-intelligence japura MSC

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    artificial-intelligence japura MSC ගැන දන්නා අය ඉන්නවද ? මේ තියෙන්නේ එකේ කොසස්. මේකේ valid එක සහ industrial පිළිගැනීම studies හොදට කරනවද වගේ දේවල් දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න පුලුවන්ද.

    1670648610666.png
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Uba online course ekak karala balapn isserawela.

    Godak un magin halenwa nathnm anthimedi.

    Aluth research papers kiyawapan scholar.google.com eken hoyan