ඉස්සර කැම්පස් එකේදි නම් හිටියා AI, ANN ප්‍රොජෙක්ට්ස් කරපු ෆයිනල් ඉයර් එකට. ලෙක්චරර්ස් ල නම් මුකුත් ඉගැන්නුවේ නා. ඔක්කොම IEEE එකේ research papers, google කරල එහෙම තමයි කරේ. research papers කියවල තෙරුම් ගන්න ගොඩක් අමරුයි. ඒත් අන්තිමට කොහොම හරි තෙරුනේ නැතත් ෆේල් වෙයි කියන බයට ඉබේම තෙරෙනව. ඔක්කොම algorithms තමයි code එකට implement කරන්නේ. කිසිම API එකක් use කරන්නෙ නෑ. මම නම් කියන්නේ තනියම ඉගෙන ගන්න එකම තමයි හොද. පටන් ගන්නවා නම් දෙන්න තියන උත්තරේ තමයි තමුන් හදන්න යන සිස්ටම් එක අනුව ඒකට පාවිච්චි වෙන Algorithms, API එහෙම ඉගෙන ගන්න එක. එහෙම නැතුව අච්චු පොතේ පාඩම් පිලිවෙලට යනවා වගේ කරලා හරියන එකක් නෑ මචන්.
ANN වල ගොඩක් developed research area එකක් තමයි stock market prediction systems. මෙවට එහෙම නම් API එහෙමත් තියෙනව. මමත් මුලටම final year project එකට කරන්න ගියෙ මෙහෙම එකක්. ඒත් API ඔඅනෙ තරම් තියන නිස aproval එක ලැබුනෙ නෑ. පොඩ්ඩක් මේ සයිඩ් එකේ සිස්ටම් එකක් බැලුව නම් කොහොමද හදන්නෙ කියල තෙරුම් යාවි.