Artificial Intelligence - Talk, Chat, Learn

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113

    Artificial Intelligence ගැන සිංහලෙන් කතා කරන්න නූලක් නැති නිසා මේක ඔපන් කරන්නෙ.
    තියෙන ප්‍රශ්න, කරන්න පුළුවන් දේවල්, ඉගෙන ගන්න හොද තැන් මොනවද ඔය එකී මෙකී නොකී හැම දේම මෙතන කතා කරමු. දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න හොද තැනක් වෙයි කියල හිතනව.



    ඉගෙන ගන්න ඕනි මූලිකම සුදුසුකම වෙන ඕනිකම තියෙනව නන් මේක ඉගෙන ගන්න පටන් ගන්නෙ එක වසරෙ ලමයෙක්ද කියන එක වැදගත් නෑ. ඉගෙන ගන්න ආසාව තියෙනව වෙලාව තමා නැත්තෙ නන් යන එන ගමන් කියවන්න පුළුවන් විදියට පෝන් එකට දාගන්න මොනව හරි කියවන්න තියෙන නෝට් එකක්. ටික ටික වෙලාව හැදෙන්න පටන් ගන්නව එතකොට.

    මේක ඉගෙන ගන්න එක හොදයි මචන් ඉස්සරහට අනිවා මේක ඕනි වෙනව වැඩක් කරගන්න ගියාම. අපායට ගියත් මුලින් යන්න කියල වැඩේ පටන් ගමු එහෙනන්.

    Artificial Intelligence කියන්නෙ මොකද්ද කියල බලලම වැඩේ පටන්ගන්නකො පටන් ගන්න ආස අය.

    මූලිකවම මොකද්ද මේ Artificial Intelligence කියන්නෙ කියල බලන්නකො






    මෙන්න මෙයා ඔය ටික තේරෙන ඉංග්‍රීසි වලින් කියාගෙන යනව තව විස්තර ගොඩක් එක්ක.



    දැන් අපිට ඕනි ඔය ඒව්ව කෝඩින් කරන්න තැනක්.

    කෝඩින් කරන්න ඉස්සර වගේ ලැප් එකේ ඉන්ස්ටෝල් කරගෙන දගලන්න ඕනි නෑ.
    මෙන්න මේ විඩීයෝ එක බලල බ්‍රව්සර් එකේ ඉදලම පයිතන් රන් කරන්න ඕනිම විදියෙ වැඩක් කරගන්න.

    Google Colab



    https://www.youtube.com/watch?v=inN8seMm7UI&list=PLQY2H8rRoyvyK5aEDAI3wUUqC_F0oEroL

    KAGGLE

    https://www.kaggle.com/
    තව මේකෙත් ඔය වගේම එඩිටර් එකක් ජීපීයූ එක්ක තියෙනව එකත් යූස් කරන්න පුළුවන්. ඩේටතියෙනව
    තව ඩේට සයන් කම්පෙටිශන් මෙන්න මේකෙ තියෙනව, හරියට කරගත්තොත් සල්ලියි දැනුමයි දෙකම.

    තව මතක් උනොත් දාන්නන් ඉස්සරහට.




    ML Intro
    මැශින් ලර්නින් ඉගෙන ගන්න පටන් ගන්න මේන් මේක හොද උදව්වක් වෙයි.
    https://developers.google.com/machine-learning/crash-course/ml-intro


    අහ තව එකෙක් ඉන්නව හැබයි ඌ පේපර්ස් වගයක් හොරට කොපි කරල චොර උනා හැබැයි ඌ කියපු තියරි ගොඩක් ඒව නන් වැරදි නෑ ඒක නිසා ඒවත් බලන්න ඌ සරලව එක්ස්ප්ලෙන් කරනව සමහර එපා වෙන තියරි කෑලි.
    https://www.youtube.com/channel/UCWN3xxRkmTPmbKwht9FuE5A




    රෙප් නන් නැතත් කමක් නෑ වැඩක් ගන්න තව එකෙක්ට පෙන්න බම්ප් එකක් දුන්න නන් හොදටම ඇති. තියෙන විදියට පස්සෙ සලකන්න පුළුවන් නෙ. :cool::cool:

     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    සජිත් ප්‍රේමදාස පැරදුනේ ඔය AI හින්දා
    නොදන්න AI එකට ගිහින් ඡන්දේ පැරදුනා වගේ

    අඩෝ නම් ගම් එක්ක දාන්න එපා බන්. දන්නවනෙ මේකෙ ඉන්න උන් අන්තිමට AI වෙනුවට දේශපාලනය කතා කරයි.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අයියෝ සොරි බ්‍රෝ:lol::lol:
    මට නන් අවුලක් නෑ දනවනෙ කට්ටියගෙ හැටි ඒකයි කිව්වෙ.:confused::confused:
    ඉගාව පාර පරදින්නෙ නැති වෙන්න පුළුවන් නන් මේ ලින්ක් එකත් එයාට යවමු. :lol::lol::lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    අඩෝ නම් ගම් එක්ක දාන්න එපා බන්. දන්නවනෙ මේකෙ ඉන්න උන් අන්තිමට AI වෙනුවට දේශපාලනය කතා කරයි.

    😂

    Kari sinhalunta AI kiwwama mathak wenne desapalane