මචන්ල ඉස්සර වගෙ Elakiri membersලගෙ knowledge base වැඩිකරගන්න සපෝට් එකට AIගැන වැදගත් ඒව මේකෙ දාමුද.
දැනුම දෙන- හොයන එවුනුත් මේකෙ වැඩිවෙයි.
Arduino boardsගැන ඉස්සර ලොකු ත්‍රෙඩ් ගොඩක් තිබ්බ.
AI tools
Chatgtpවලින් ගන්න පුලුවන් ප්‍රයෝජන
AI ට්‍රික්ස්
AI කෝස්
AI වලින් පොඩි පොඩි වැඩකෑලි දාන හැටි
AI සික්‍රට්ස් & many more..
දැනුම දෙන- හොයන එවුනුත් මේකෙ වැඩිවෙයි.
Arduino boardsගැන ඉස්සර ලොකු ත්‍රෙඩ් ගොඩක් තිබ්බ.