Artificial Intelligence winter : ශීත කාලය පැමිනේවි, එහෙත් වසන්තය එනවා සත්තයි

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    chat gpt එකත් එක්ක කරපු කතාවකදි කියපු දේවල් ටිකක් තියෙනවා.. ඔක්කොම දාන්න බෑ ,,,බැරි නෑ කම්මැලියි..ඒකේ මම ගත්ත ලොකුම දේ තමයි ඒ අයි එකකට විඡානයක් (අකුරු ගැන හිතන්න එපා) නැති උනාට එයා හැම වෙලේම හියුමන්කෙනෙක් අනුකරනය කරන්න උත්සාහා කරන්ව කියපු කතාව..

    ඒක ස්තූතියි කියන තැන ඉඳන්ම මාර දුරකට විහිදෙනවා.. අන්න එතනදි තමයි ඒ අයි ඇකක් අපිට ලේසියෙන් අදුර ගන්න වෙන්නේ නැත්තේ.. මම අර කෙනෙක් බැලැක් මේල් කරපු සිඩ්දිය අහඩ්දි කිවුවේ ඒ අයි හියුමන් බෙහේවියර් එක කොපි කරන්න උතසහ කරන්ව වගේ අදහසක්.. කොටිනම මිනිහෙක් වගේ රඟපාන්න උත්සාහ කරනවා.. නමුත් හැම වෙලාවෙන කිවුව ඉමෝශනල් දේවල් දන් නෑ කියල///
    ------ Post added on Aug 25, 2025 at 10:11 PM
    AI වල මූලික අරමුණ මිනිස්සු වගේ හිතන්න පුළුවන් Software හදන එකනෙ. ඒ නිසා ටික ටික ඒකට ලන් වෙනව.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    AI වල මූලික අරමුණ මිනිස්සු වගේ හිතන්න පුළුවන් Software හදන එකනෙ. ඒ නිසා ටික ටික ඒකට ලන් වෙනව.
    මෙතනදි බුද්දියයි අත්මයයි(ලොකුවට හිතන්න එපා දැනට...සංවාදයක් විදියට ගියොත් මීට වඩා කතා කරමු) කියන්නේ 2ක් නේ.. එතකොට ඒ අයි අදැනට මොලේ කොපි කරගෙන යනවා.. ආතමය ගැන අදහසක් ඒකට නෑ...මොකද හැගීම් එන්නේ මොලයෙන්ද?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    AGI kiyanne umbe ammage huttada?

    AGI AGI gaanawa ee mokakda kiyala reader ta kiyanne nathuwa

    Bayawenna epa mona AI awath ubala wage mee harak nam replace karanna ba
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මෙතනදි බුද්දියයි අත්මයයි(ලොකුවට හිතන්න එපා දැනට...සංවාදයක් විදියට ගියොත් මීට වඩා කතා කරමු) කියන්නේ 2ක් නේ.. එතකොට ඒ අයි අදැනට මොලේ කොපි කරගෙන යනවා.. ආතමය ගැන අදහසක් ඒකට නෑ...මොකද හැගීම් එන්නේ මොලයෙන්ද?
    මෙතනදි මූලිකව ඔය Machine learning වලට එන්නෙ monist/materialist foundation එකකින් නිසා ඔය ගැන හිතන්නෙ නෑ. හැම එකම අනුමාන කරන්න පුළුවන් කියන අන්තයෙ ඉදගෙන තමා මේව බිල්ඩ් කරන්නෙ. මේක Mind/Body problem එකේ එක මතයක්.
     
    • Like
    Reactions: tinto brass

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    මෙතනදි බුද්දියයි අත්මයයි(ලොකුවට හිතන්න එපා දැනට...සංවාදයක් විදියට ගියොත් මීට වඩා කතා කරමු) කියන්නේ 2ක් නේ.. එතකොට ඒ අයි අදැනට මොලේ කොපි කරගෙන යනවා.. ආතමය ගැන අදහසක් ඒකට නෑ...මොකද හැගීම් එන්නේ මොලයෙන්ද?
    බුදුහාමුදුරුවෝ කිව්වා වගේ අනාත්මයි නම් AI එකටත් එක අදාළ නොවෙන්න පුළුවන් .
     
    • Like
    Reactions: tinto brass