Artist Sithum Sudara Murdered Her Wife???

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මූ හෙන අහින්සක පොර නේද බන්. මන් හෙන ආසයි මුගෙ painting වලට. ගෑනු කේස් එකක් වෙන්න ඕන.

    D0dHslOg.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්න වලි සිද්ධි ගිහින් මල පැනලා ගහපු සිද්ධියක් නේද
    මූ අර සිඳු එකේ තෙරුණි නොහොත් මනිෂා චන්චලාගේ ඇදපු පින්තුරෙන් තමයි නැගලම ගියේ බන්
    ඇයි මෙහෙම කරගෙන තියෙන්නේ :angry:

    ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912
    113
    දෙන්න වලි සිද්ධි ගිහින් මල පැනලා ගහපු සිද්ධියක් නේද
    මූ අර සිඳු එකේ තෙරුණි නොහොත් මනිෂා චන්චලාගේ ඇදපු පින්තුරෙන් තමයි නැගලම ගියේ බන්
    ඇයි මෙහෙම කරගෙන තියෙන්නේ :angry:

    ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සෙ

    24 kiyanne dangerous year ekak bn.oya kaleta mala pennama nahutheta mala paninawa.:sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    24 kiyanne dangerous year ekak bn.oya kaleta mala pennama nahutheta mala paninawa.:sorry:

    නොගැලපෙන හිරයක් අරගෙන වගේ. කෙල්ලට වයස 27යි. කොල්ලට වඩා 3ක් වැඩිමල්. වයස ප්‍රශ්නයක් නෑ කිව්වට ඒක බලපානව කොල්ලගෙ පෞරුෂය අනුව
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    දෙන්න වලි සිද්ධි ගිහින් මල පැනලා ගහපු සිද්ධියක් නේද
    මූ අර සිඳු එකේ තෙරුණි නොහොත් මනිෂා චන්චලාගේ ඇදපු පින්තුරෙන් තමයි නැගලම ගියේ බන්
    ඇයි මෙහෙම කරගෙන තියෙන්නේ :angry:

    ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සෙ

    මූ ලස්සනට හදාගෙන ආපු තැන. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. සුපිරි අනාගතයක් හැදෙන්න තිබ්බ පොරක්. මොන එහෙකට වයස වැඩි එකක් මැරි කලාද දන් නෑ. මූට වටෙන්ම පට්ට සල්ලි කදක් හොයාගන්න තිබ්බ ඇති වෙන්න.

    මූ නිසා මේ දාල තියන පොඩි වීඩියෝ කෑල්ලත් trending වැටිල :sorry: :sorry:
     
    Last edited: