Artists who spport President

Oct 4, 2006
2,221
7
0
Machanz actually our Artists are not supporting the President...... They have being Forced to do so...... if not they might even dont knw what will happen to them............ becoz of that all these people are supporting the President........ 1 thing i knw moka President unath hoara kana eka thama karanne..............
 
life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    No I can't accept that. If there were small number of artists, there's a possibility. But you can't justify that all these artists were forced to do so.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මෙකටත් මඩ අරන් ආවද?
    මට තේරෙනවා හිතට අමාරුයි කියලා.
    මම කිය‍න්නෙ නෑ ෆොන්සේකාට සහය දෙන අයට සල්ලි දෙනවා කියල
    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Machan hithanna epa Tharunyata heta ad walata hitiya kiyala MR hamooma support kiyala..

    Ad ekata Laksha 5 denawa, ithin eeka aragena adda ekata innawa, 26 wenadita SF vote karanawa.. MR hithanne okkoma eyata kiyala lol
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    Machan hithanna epa Tharunyata heta ad walata hitiya kiyala MR hamooma support kiyala..

    Ad ekata Laksha 5 denawa, ithin eeka aragena adda ekata innawa, 26 wenadita SF vote karanawa.. MR hithanne okkoma eyata kiyala lol

    Artists la e kathawa refuse kala machan. Uba dakke nadda. Anika uba salli denawa balan hitiya wagene kiyanne
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    "තාරුණ්‍යයට හෙටක්" රහස හෙළිවෙයි - නාමල් ලන්ඩනයේදී එමිල් කාන්තන් හමුවෙලා දේශීය 2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 17:12
    තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ පසුගියදා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් සිදුකොට ඇති බව පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකවරුන් හෙළිකරයි.
    පොදු අපේක්ෂක සම මාධ්‍ය ප්‍රකාශකයින් වන අනුර දිසානායක සහ මංගල සමරවීම මන්ත්‍රීවරුන් මෙම හෙළිදරව්ව කළේ අද පෙරවරුවේ පොදු අපේක්ෂක ‍ප්‍රචාරක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
    එමිල් කාන්ත් සහ නාමල් රාජපක්ෂ ‍පෙනී සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔවුන් පෙන්වාදුන්නේ ''තාරුණ්‍යයට හෙටක්" සංවිධානය පිටුපස ඇති රහස මෙය බවයි. එය එසේ නොවේ නම් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට දිනපතා ලක්ෂ 100කට අධික වියදමක් දරමින් රූපවාහිනී දැන්වීම් පළකිරීමට මුදල් ලැබුණේ කෙසේ දැයි රටට හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ මහතාට ඔවුන් අභියෝග කර සිටියේය.
    එමෙන්ම එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ අතර මෙම රහසිගත හමුව සිදුවූයේ කුමන කාරණාවකටද යන්න වහාම රටට හෙළිකරන ලෙස අගමැති රත්නසිරි වික්‍රමණායක මහතාට අභියෝග කළේය.
    පහත පළවන්නේ පොදු අපේක්ෂකයින් විසින් මාධ්‍යයට නිකුත් කළ එම ඡායාරූපයයි. එහි හිස බූ ගා සිටින්නේ එමිල් කාන්තන්ය.

    DSC01492.jpg