Aruna 47

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් වත් ඔය ලබ්බ නවත්තලා සෝන් එකේ කම්පැනියක වත් වැඩට පලයන්

    අන්න ග්ලෝබල් පාර්ක් එකටත් කොල්ලො ගන්නවලු :dull:

    අප්පට එහෙමද උඹ දැන් කොල්ලොත් ගහනවද? එළ එළ ඇප්ලිකේශන් එකක් දාලා බලන්නම්. ඒත් ඕලේවල් වත් පාස් නැති අපිව ඕවලට ගනියිද. :dull::dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    10614340_10154709219295556_4091521005984428032_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: ඔන්ලයින් ඇවිල්ලා පොඩ්ඩක් හිනාවෙලා ආතල් එකක් අරන් යන්නෙ නැතුව මුං
    යහගුණයෙන් ඉදිරියට යවන්න හදනවනෙ උඹලා වගේ උන්ව

    අනේ රත්තරං නංගියේ මල්ලියේ දැන්වත් හැදියන්. :rofl::dull::dull:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මු මාට්ටු කියාල දන්න නිසා තම්යි අදහ් මෙහ් කුල් එකෙහ් කතා කරන්නෙහ් වලියත් ගති නැහැ සු.රා හැමොටමහ්:love:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව තේරෙන්නෙ නෑනෙ.. කෙනෙක් කරන්නෙ මොකද්ද කියල එකතුවෙනවට වඩා ඒ දේ කරන්නෙ නියෝජනය කරනය පංතිය මොකද්ද කියල තේරුම් අරන් එකතුවෙන එකයි වටින්නෙ..
    ma waga awun nisa kalawanna apitamai
    akko mu hadanna ona natnam hadanna ona
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හපොයි වෙච්චි දෙයක්!

    ආහ් රෙන47 කොලුවෝ.... මං මේ දැන් ආවේ එලකිරිය පැත්තේ.
    මක්කෙයි උනේ? ආයෙත් gangbang වෙලා වගේ පේන්නේ.. :sorry:
    ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා... :D :D :D:D

    මේවා රට්ටු හිනස්සන වැඩ! :rofl: :rofl: :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අප්පට එහෙමද උඹ දැන් කොල්ලොත් ගහනවද? එළ එළ ඇප්ලිකේශන් එකක් දාලා බලන්නම්. ඒත් ඕලේවල් වත් පාස් නැති අපිව ඕවලට ගනියිද. :dull::dull:

    ඔව් ඕයි රස්සාවක් නැති අපිට කෙල්ලො සෙට් වෙයිද ? ? ?

    වැඩ 6යි සම්මාන 2ක් වත් ඕන, 8 පාස් නැති උඹට නම් කෝමත් යන්න බෑ

    තව එකක් තියෙනවා අධ්‍යාපනේ ඕනම නෑ... නයිට් ශිප්ට් පමණයි
    පලතුරු කපන්න තියෙන්නෙ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    මට නම් රිද්දන්න අමාරුයි බං. මොකෝ අපේ ජීවිතේ මවාගත්තුවා නැහැනේ. තියෙන්නේ උඹලට එලිකරපු නැති සත්‍යය දේවල්.
    පට්ට කතාව :yes::yes::cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඕයි රස්සාවක් නැති අපිට කෙල්ලො සෙට් වෙයිද ? ? ?

    වැඩ 6යි සම්මාන 2ක් වත් ඕන, 8 පාස් නැති උඹට නම් කෝමත් යන්න බෑ

    තව එකක් තියෙනවා අධ්‍යාපනේ ඕනම නෑ... නයිට් ශිප්ට් පමණයි
    පලතුරු කපන්න තියෙන්නෙ

    ඔව් බං. ඉස්කෝලෙන් කට්ටි පනිද්දි ඕය ගැන හිතුවේ නෑ නේ බං. සෙට් කරලා දියන්කෝ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    uba thaama yahamagata awith naha.ubatath mattata wage kasippu mudalali kenekge namak kiyala yahamagata ganna wei wage:P.
    arunayawa bera ganna yahamaga set eka nathi eka hari pudumai.
    chande dawas wala peranawa athi thawa tika dawasakin awith pitarata
    pintura dai.
    :sorry::baffled: ලොල් ඒ පින්තූර බලන්න රුවන්දිකට පෙන්ඩ් රික්වෙස්ට් එකක් යවල තියාගන්න. ෆ්බී ෆේක් එකක් මේන්ටේන් කරන්න මොන ගේමක් දන්න ඕනෙද.. එහෙව් උන් එලකිරියෙ ෆේක් නොහද ඉදීද.. :rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් බං. ඉස්කෝලෙන් කට්ටි පනිද්දි ඕය ගැන හිතුවේ නෑ නේ බං. සෙට් කරලා දියන්කෝ.

    හෙට දිහාට කෝල් එකක් දියංකෝ, මොකක් හරි කොරන්න බලමු
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් යනව මචංලා. බොසා ආවා. ඌ ඩොලර් මීටරේ සුවිච් එක වැහැව්වා. :( හැමෝටම සුභ රාත්‍රියක්. බුදු සරණයි....!!!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    මේහ් ඩොලර් වලින් මීටරේ කැරකෙන්නේ මගේ. සිම් එකක් ඩොලර් සත 88 යි. මම් මේ එළකිරියේ ඉන්න වෙලේ බොසා මගේ ඩොලර් මීටරේ කරකවනවා. :P:P
    මේවට මොනකියන්නද මන්ද ළිං ගැටි කඩන් පනින්නෙ.. :rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හෙට බොලාට සාක්කිත් එක්ක පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දායි :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඕයි රස්සාවක් නැති අපිට කෙල්ලො සෙට් වෙයිද ? ? ?

    වැඩ 6යි සම්මාන 2ක් වත් ඕන, 8 පාස් නැති උඹට නම් කෝමත් යන්න බෑ

    තව එකක් තියෙනවා අධ්‍යාපනේ ඕනම නෑ... නයිට් ශිප්ට් පමණයි
    පලතුරු කපන්න තියෙන්නෙ
    රස්සාවක් කරපන් හුත්තො.. ගෑනු ගන්න නෙමෙයි.. ජීවත් වෙන්න රස්සාවක් කරපං.. අම්මා තාත්තගෙන් කන්න අඳින්න එපා වේසියෙ දැන්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රස්සාවක් කරපන් හුත්තො.. ගෑනු ගන්න නෙමෙයි.. ජීවත් වෙන්න රස්සාවක් කරපං.. අම්මා තාත්තගෙන් කන්න අඳින්න එපා වේසියෙ දැන්..

    උන් දෙන්නම Medical Faculty බන්. :yes: