Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,646
    48,001
    113
    ඒ කාලෙ අහද්දි එච්චර දැනුණෙ නැති වුණාට
    දැං අහද්දි හිතෙනව පට්ට ලස්සන සිංදුවක් කියල




    මෙන්න ඊයේ දාපු ඵකක්..උෟ දැන් ලංකාවෙලු ඉන්නේ..

     
    • Like
    Reactions: AnuradhaRa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,471
    4,959
    113
    36
    මෙන්න ඊයේ දාපු ඵකක්..උෟ දැන් ලංකාවෙලු ඉන්නේ..


    අවුරුදු ගානක් එරෝප්පේ ඉඳලත් ලස්සනට සිංහල කතා කරනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,076
    15,585
    113
    New Zealand
    oka sirasa tv eki launch kare. mata gedara tibuna 512mbps line ekak SLT ekin mama download kara MP3 oya sindu dekama. ahh etha kota mage PC eka intel GCL board ekak dual core HT pentium4
    ඒ දවස්වල රු 1600ට SLTUnlimited පැකේජ් එකක් තිබුනා නේද බන්. ඒක ඇත්තටම අන්ලිමිටඩ්. ඩයලොග් බේසික් පුතාලා ඒකටකෙලලා පැකේජ් එක නැවැත්තුවා