ඒ කාලෙ අහද්දි එච්චර දැනුණෙ නැති වුණාට
දැං අහද්දි හිතෙනව පට්ට ලස්සන සිංදුවක් කියල
දැං අහද්දි හිතෙනව පට්ට ලස්සන සිංදුවක් කියල
Last edited:
ඒ කාලෙ අහද්දි එච්චර දැනුණෙ නැති වුණාට
දැං අහද්දි හිතෙනව පට්ට ලස්සන සිංදුවක් කියල
අරුනයා තමා වැඩ්ඩා ,හිපියො දෙන්නා මූට ඇරලාJayasri un kari vade karala thiyenne muta mu kiyana vidihata
මෙන්න ඊයේ දාපු ඵකක්..උෟ දැන් ලංකාවෙලු ඉන්නේ..
අරුණ ලස්සන සිංදු ටිකක් කරල තියෙනව, උගෙ කටහඬත් ලස්සනයි. ජය ශ්රී ල ගොඩ ගියේ ඌ නිසා.
Fahhhoka sirasa tv eki launch kare. mata gedara tibuna 512mbps line ekak SLT ekin mama download kara MP3 oya sindu dekama. ahh etha kota mage PC eka intel GCL board ekak dual core HT pentium4
ඒ දවස්වල රු 1600ට SLTUnlimited පැකේජ් එකක් තිබුනා නේද බන්. ඒක ඇත්තටම අන්ලිමිටඩ්. ඩයලොග් බේසික් පුතාලා ඒකටකෙලලා පැකේජ් එක නැවැත්තුවාoka sirasa tv eki launch kare. mata gedara tibuna 512mbps line ekak SLT ekin mama download kara MP3 oya sindu dekama. ahh etha kota mage PC eka intel GCL board ekak dual core HT pentium4