Aryan Khan case

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔව්ව් මන් ඊයේ කුඩු හෙව්ව කුඩු කිලෝ එකක් පට්ට ගනන්
    යකෝ.... උඹ බිස්නස්ද?

    ඇයි බන් සල්ලි තියෙන එවුන් මත්ද්‍රව්‍ය වලින් සතුට හොයන්නේ?
    සල්ලි තියෙන, නැති ඕන එකෙක් හොයන්නේ එක එක විදිහේ සතුටවල්නේ බන්... එහෙම තමයි එක එකාගේ ආතල්
    ------ Post added on Oct 16, 2021 at 6:51 PM
     
    • Like
    Reactions: lilman

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඔව්ව් මන් ඊයේ කුඩු හෙව්ව කුඩු කිලෝ එකක් පට්ට ගනන්
    ඔවු ඒකත් කිලෝ එකකට වඩා දෙන්නෙ නැහැ සතොසේ...
     
    • Like
    Reactions: lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    Distributed drugs? why? I think he has more than enough money from his father to do anything. i think this is a setup​

     
    • Like
    Reactions: lilman

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    අනන්‍ය කියන එක මරු නේ? අවුරුදු 24 ද කොහෙද වයස