
උබේ ඇස්වලට බඩු වෙගනෙ එන්නේ. අත්දැකීමෙන් කියන්නේ
mage eka ahaka astigmatism thiyenwa..anith ahe aulak na..awul ahath penawa wadi awulak nathuwa udeta nan.. man hithanne eye strain eka hindada kohe wadi wenne 
BUMP
bump
Me too have this
Matath thiyenwa..Payakata sarayakwath winadi 5k 10k break ekak ganin..![]()
ow ithin yako digatama monitare diha balan hitiyama ohoma wenawa.
hoda montitor ekak ganin. godak read karanawanam brightness adu karala hadaganin.
hoda ips monitor ekak gaththanam hari
Bump

20 Rule එක පාවිච්චි කරපන් මචන්.
විනාඩි 20කට වරක් අඩි 20 දුරින් තියෙන දෙයක් දිහා බලන් ඉන්න එක.
ඊට පස්සෙ ඇස් දෙක වතුරෙන් හෝදහන්. තෙතමනය තියාගන්ඩ.
