asaaaawe bae

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් මාර සොෆ්ට්වරෙ කෑල්ලක් හම්බුනා teamveawer
    කියලා...
    www.teamviewer.com
    එකෙන් පුලුවන් නෙට් එක හරහා... වෙන කෙනෙක්ගෙ pc එකක අතුල බලන්න
    උබල සමහරවිට මෙ ගෑන දන්නවත් ඈති
    මට පොඩි ආසාවක් තියෙනව.......
    එක තමයි teamveawer වලින් කාගෙ හරි pc එකකට පොඩ්ඩක් එබිකම් කරල බලන්න
    :D

    වෑඩෙට කමති බුවෙක් ඉන්නවනම් උබලගෙ teamveawer ලොගින්ස් මට pm කරපල්ලා...
    .
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :lol: Yakoww Uba hinda hina wela badath ridenawa :lol:
    උඹලගෙ ගෙවල් පැත්තට තාම ජනාධිපති ප්‍රේමදාසද බන්:lol::lol:
     
    • Haha
    Reactions: adeeezzz