Asahanakaraya [Hada paane Jangi hora]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ක්‍රේසි බඩී කියන ප*ය ඔය ඉන්නෙ..
    මම කිව්ව ඕකට ඔය වැඩේ නවත්තපන් කියල ඇහුවෙ නෑ හොද වැඩේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඕව මානසික ලෙඩ
    ගහල බැනල වැඩක් නෑ
    හරි ප්‍රතිකර්මයක් කරන්නේ නැතුව :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    යවන් නෑ මොන වාහෙ ආවත්? :lol: එක අතකට පව් බං මානසික ප්‍රශ්නයක්නෙ මේකව doctor කෙනෙක්ට පෙන්නලා හොඳ පාරට ගත්තනම් හරි. :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ක්‍රේසි බඩී කියන ප*ය ඔය ඉන්නෙ..
    මම කිව්ව ඕකට ඔය වැඩේ නවත්තපන් කියල ඇහුවෙ නෑ හොද වැඩේ..
    :no:
    නැහැ බන් සචියෝ ,,,
    බඩියා මාට්ටු උන එක video කරලා තිබුනේ නැහැ
    මේ අර ruwanwalla rocker කියන එකා ..
    මුයි මල් බබයි තමයි පැනලා තියෙන්නේ මු මාට්ටු මල් බබා පැන්නා ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    :no:
    නැහැ බන් සචියෝ ,,,
    බඩියා මාට්ටු උන එක video කරලා තිබුනේ නැහැ
    මේ අර ruwanwalla rocker කියන එකා ..
    මුයි මල් බබයි තමයි පැනලා තියෙන්නේ මු මාට්ටු මල් බබා පැන්නා ..

    පුදුමයිනෙ බං මල් ගහන එකා මාට්ටු නොවී මූව මාට්ටු වෙලා...... :P