කාලයක් මම ජපන් යන්න ට්රයි කරා, එතකොට නමේ කේස් එකක් නිසා පාස්පෝර්ට් එකේ නම 2 පාරක් වෙනස් කරන්න උනා. ඉතිං මම හිතුවා ජපන් නමක් දැම්මොත් හොඳයි කියලා පස්සේ හම්බුනා පට්ට නමක්.
Asauchi කියන නම.
හැට හුට 1/2 දිග නම් උන්ට කියවන්න බැරි වෙයි කියලා දැන් ඒක තමයි දාගන්න හිතං ඉන්නේ. නම් වෙනස් කරපු අය මේ ගැන අදහසක් කියමු බලන්න.
Asauchi කියන නම.
හැට හුට 1/2 දිග නම් උන්ට කියවන්න බැරි වෙයි කියලා දැන් ඒක තමයි දාගන්න හිතං ඉන්නේ. නම් වෙනස් කරපු අය මේ ගැන අදහසක් කියමු බලන්න.