Sinhalu asbestos roofing parana weddi patta dangerouslu ne.lung cancer sure lu.Lankawe kohe beluwath tiyebne asbestos roof gewal.meka danger ekak neweda.kemata wada meka dangerous.
අපි නම් දැම්මෙ i roof.රස්නෙත් අඩුයි.
අහල පහලත් අළුත් ගෙවල්.උන් රෝමාන් උළු/ iroof දාල තියෙන්නෙ.Uba demmata wedak ne bn ahala pahala gewal asbestos nan ubatath badu packet
Enan awulak neඅහල පහලත් අළුත් ගෙවල්.උන් රෝමාන් උළු/ iroof දාල තියෙන්නෙ.
Ehema newe bn meka sure and shot cancer seen ekak.asbestos micro particles inhale unama lung cancer hadenawa.hema ratakama wage ban dan.tiyena ewath remove karanna oneithin ban gedarata gana thintha walainuth pilika hadenwa ne.
Lankawe tyena asbestos wala e fibre eka nalu cancer hadena![]()
Ey thiya kana kaama walinuth pilika thamai bunithin ban gedarata gana thintha walainuth pilika hadenwa ne.
*RI RUSSIA WA DURIN INNA NISA HODAYI NATHNAM US WALATA WADA HAPANඕක තහනම් කළා ලංකාවේ. ඊට පස්සේ නේ තේකොල වලට සතෙක් දාලා උන් ගේම ඇද්දේ.
gypsum board නම් අවුලක් නෑ, ඒවා කැල්සියම් සල්ෆේට්.finishing වහලෙට යටින් ගහන සිවිලිමට එන සුදු පාට board එකත් asbestos ද? නැත්නම් වෙන අමුද්‍රව්‍යයකින් නිශ්පාදිත එකක්ද?