පට්ට ෆෝන් එක මචන් .මටත් ෆෝන් එකක් ගන්න ඕන..මේක වටින ගානක් නම් සලකා බලනවා.ඇන්ඩොර්යිඩ් ෆෝන් ගන්නේ ඉතින් සෝ එකටනේ..ඕවයෙන් හදිස්සියකට කෝල් එකක් වත් ගන්න පුලුවන් යෑ...
මටත් අන්තිමට හිතුණේ ඒකම තමා..ඒ උනාට අපේ රටේ තමා හුවාවේ වලට ඔය සීන් එක වෙලා තියෙන්නේ. ඉන්දුනීසියාවේ උන්ට Xperia කියුවම උන් ඒ ජාතියේ කිසිම ෆෝන් එකක් දැකල නෑ..එකෙක්වත් ගන්න කැමති නෑ..
ඒක ඇත්ත මචන්.. ඒ හේතුව අපේ සමහරක් ගේ නොදැනුවත් කම..
හැබැයි අපේ එලකිරි එකේ සෙට් එකගේ එහෙම එකක් මම දැක්කේ නැහැ..
ගොඩක් එවුන් ඉන්නේ හරයක් ලවයක් දන්නේ නෑ අනුන් කරන්නන් වාලේ කරන කියන්නන් වාලේ කියන උන්..
උන් මොඩල් එකක් හොදයි කියන්නේ නමෙන්..
ලින් කටේ ඉන්න ගෙම්බො වගේ.. එතනින් එහාට ලෝකෙ දකින්නේ නැහැ.. ෆෝන් එකක් නම් සැම්සුන්ග්, ඇපල්, නොකියා,සෝනි..
අනිත් ඒවා හරියන්නේ නෑ චයිනා..
කොපි..
බයික්නම් හොන්ඩා විතරයි..
කාර් නම් ටොයෝටා..
අයියෝ සල්ලි..



